මේ කතාව කොක්කු ගැනයි..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ කතාව කොක්කු ගැනයි..

    විවිධ කොක්කු වර්ග වෙති. මේ ඉන් සමහරකි.


    පාලමේ කොකා
    මූ නිතරම ඉන්නේ පාලම් ඇඳි වලය. නිතරම කෝලම් කිරීමට සමතෙකි.


    පාරලේ කොකා ඉස්සර පාරක් දිගේ ලේ දමා ගෙන කෝරලේ ගෙදරට ගිය නිසා මූට ඒ නම් කියනු ලැබේ


    පණ නැති කොකා මූට පණ නැතයි කිවත් මූ පණ ගසා එන්නේ සමහර වෙලාවටය. මේ කොක්කු බොහොමයක් මුස්ලිම් කොක්කුන් වෙති.


    පස් කන කොකා මූ නිතරම පස් වල හැදෙන කොස් ආහරයට ගන්න කොක් විෂේශයකි.


    පාණ කොකා මූ එක්තර කෝණයකට ඇදවී ගිය කොකෙකි.


    පාන් කොකා පාන් කෑමට රුචි මුත් මේ කොකාගේ ප්‍රධාන ආහාරය කෝන් ය.


    පලු කොකා - මේ කොකාගේ ඇත්තේ එක පලුවකි. නමුත් කොලු වැඩ වලට ඉතා දක්ෂය.


    පරණ කොකා මූ ආදීතම කොක් විශේෂයකි. නමුත් වැඩ කොරවා ගැනීමට ඉතා ලොකු හැකියාවක් දක්වති.
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    :lol::lol::lol::lol::lol::lol::lol:

    Tubelight අයටනම් හරි හැටි තෙරුම් ගන්න බැරි වේ මේක :lol::lol:;);)
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    මාරු කොක්කු ටික. උබලා පානුයි ලුකයි කාල තියෙනවද? මට කෙල්ලෙක් කිව්වා මාර රහයි ලු :baffled:
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    Code:
    [SIZE=4][COLOR=Blue][B]පණ නැති කොකා[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] –[/COLOR] මූට පණ නැතයි කිවත් මූ පණ ගසා එන්නේ සමහර වෙලාවටය. මේ කොක්කු බොහොමයක් මුස්ලිම් කොක්කුන් වෙති.[/SIZE]


    bohomayak nemei ban 100% muslim kokku........ :lol::lol:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අඩෝ අර පර කොක් සන්දේශය දන්න එකෙක් නැද්ද?
    අපේ ඉස්කෝලෙ ටොයිලට් එකක ලියල තිබුන...
    ඒකනම් මරු බන්...:yes::yes::yes::yes:
    දැන් මතක නෑ...........:(:(:(:(:(