මේ කතාව නම් පට්ට ඇත්ත නේද?

Sen-lu

Well-known member
  • දොස්තර සංගමේ වගේ ඒවගෙ මාෆියාව කඩන්න පුද්ගලික විශ්ව විද්‍යාල වලට උපාධිය දෙන්න චාන්ස් එක දෙන්න ඕන. උවමනාවට වඩා අඩු සේවකයො ප්‍රමාණයක් ඉන්නකොට ඔන එකෙක්ව අල්ලෙ නටවන්න පුලුවන්. එහෙම කරනකම් කවදාවත් ඔය ඒකාධිකාරය කඩන්න බෑ. හැමදාම චැනල්වල කියව කියව හිටියහැකි.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    mona uttek da ban me Dilith ge atikichchek ne..
    lassanata bola karala kathakalama umbalath ahuwenawa ne...
    ඌ මොකාගේ එකෙක්ද කියලා නම් හෙව්වේ නෑ. හැබැයි content එක හොඳයි කියලයි මට තේරුනේ. ඔය union තමයි ලංකාවේ අනිත් ලොකුම හිසරදය.
     
    • Like
    Reactions: War Fighter