මම සිගරට් නොබොන්නෙමි..........![]()
No Cigarettes

සිගරට් බොන උන්ට වෙනම ත්‍රෙඩ් තියෙනවා මේකෙ.
අන්න එයින් එකක මේක දැම්මනම් තමා වටින්නෙ.
.
mageth yaluwo hamoma wage bonawa.. mamanam bon ne.. issara 1k 2k biwa. dan kohomatawath bon ne.. eth ban ape kollanta kiwoth sigarat bonna epa kiyala.. un serama ekathu wela mawa halai.. unta deyak therum karanna amarui ban..
උඹ ඔහොම කිව්වට මචන් ගොඩක් උන් තාමත් ඕකට ඇබ්බැහි වෙලා ඉන්නව.![]()

eka thama seen ekaගෑස්ට්‍රික් වලට නවත්ත ගන්නවාද බන්? අනික ඔහොම ලෙඩ්ඩු සාමාන්‍ය වාට්ටුවේම තියන් නැහැ. කතාව නම් හොඳයි මචන්! මම් සිගරට් නම් කටේ තියන් නැහැ මචන්, ගංජා විතරයි!![]()
මම නම් කවදාවත් බීලත් නෑ..
මලාට බොන්නෙත් නෑ..
ගොඩක් බොන උන්ව නවත්තන්න හදලා තියෙනවා..
උන්ව හදන්න බෑ.. උන්ට ඉක්මනට මැරෙන්නමයි ඕන..
Oka api hamotama thiyan case ekakne ban. eth mama hithanne api stright thirnayak ganna one
1. ape yaluwo apiwa kanna hadanawanam e parema yama
2. ewagen midila ela jobak karala marry karala daruwo dakala niyama life ekak gewna eka..
Kelin kathawa kiypan Yaluwanta.
MAMA BONNE NA kiyala