ඌ try කරලා යාලු උන කෙල්ලෙක්,ගෙවල් වලින් කැමැත්ත දුන්නා ඒකටම්කෙල්ල මොරටුවෙ IT හිටියේ මතක විදිහට.
ඔය අයියා AL කරේ ගේමක් නැතුව,පාඩම් කරෙත් නෑ ලොකුවට,කැම්පස් ගියාම උට පාඩම් කරගන්න බැරුව ගියා.Deppression හැදුන එකයි මම දන්න විදියට.අනීක අම්මයි තාත්තයි මෙඩිසින් යන්න කියලා කොල්ලට බලෙන් ඉගැන්නුවෙත් නෑ.
සයනයිඩ් හැදුවෙ තනියෙන්මයි,සිරාවටම පට්ට මොළයක් තියන එකෙක් ඌ,ඌ හදපු ගැජමැටික් එකක් මම ගාව තියේ එයාගෙ යාලුවෙක් දුන්න එකක් (ඒක වෙනම හෑල්ලක් වෙනවා)
WHO EVER THIS SPEAKER PLEASE FIND THE CORRECT INFO BEFORE SAY TO THE PUBLIC. IF YOU USE A TRAGIDY AS A STORY, SAY IT IN A WAY OTHERS CAN GET SOME BENEFIT. NOT FOR ENTERTAINMENT.