මේ කතාව මතකද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    ඉස්සර නත්තල් සීසන් කාලේ නිතරම වගේ රුපවාහිනියේ පෙන්නපු මේ කතාව මතකද? මුව ලන්ඩන් වල අතරමන් වෙලා. හරි ලස්සන කතාවක්.

    Lost in London - 1985
    p46289_k_v8_aa.jpg

    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    මතකයි... පට්ටම ලස්සන කතා ඒ කාලෙ ගියේ... ටයිටස් තොටවත්ත මහත්මයගෙ වැඩ තමයි... ❤️
    අපි සංවේදී මිනිස්සු වෙන්න හුඟක් මේ චිත්‍රපට බලපෑව කියල හිතෙනව

    පුංචි ඉත්තෑවා

    පුංචි ඇත් පැටවා

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,694
    1
    101,955
    113
    34
    Kalutara
    මතකයි... පට්ටම ලස්සන කතා ඒ කාලෙ ගියේ... ටයිටස් තොටවත්ත මහත්මයගෙ වැඩ තමයි... ❤️
    අපි සංවේදී මිනිස්සු වෙන්න හුඟක් මේ චිත්‍රපට බලපෑව කියල හිතෙනව

    පුංචි ඉත්තෑවා

    පුංචි ඇත් පැටවා

    පුංචි ඉත්තෑවා ගියෙ ගොඩක්ම ඉරිදා දවල්ට. දහම් පාසල් ගිහිල්ලා ඇවිල්ලා ටීවී එක දැම්මම ඕකම තමා යන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,942
    113
    අපි සංවේදී මිනිස්සු වෙන්න හුඟක් මේ චිත්‍රපට බලපෑව කියල හිතෙනව
    සංවේදී උනා වැඩි උනාද කියලත් වෙලාවකට හිතෙනවා
     
    • Like
    Reactions: NRTG

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    ඉස්සර නත්තල් සීසන් කාලේ නිතරම වගේ රුපවාහිනියේ පෙන්නපු මේ කතාව මතකද? මුව ලන්ඩන් වල අතරමන් වෙලා. හරි ලස්සන කතාවක්.

    Lost in London - 1985
    p46289_k_v8_aa.jpg

    Ekaneme anurayyata chande denna yanawada lankawata?
     
    • Like
    Reactions: NRTG

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,759
    9,239
    113
    මතකයි... පට්ටම ලස්සන කතා ඒ කාලෙ ගියේ... ටයිටස් තොටවත්ත මහත්මයගෙ වැඩ තමයි... ❤️
    අපි සංවේදී මිනිස්සු වෙන්න හුඟක් මේ චිත්‍රපට බලපෑව කියල හිතෙනව

    පුංචි ඉත්තෑවා

    පුංචි ඇත් පැටවා

    🤭
     
    • Wow
    Reactions: NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,486
    23,762
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙයාට පාරෙදි ලස්සන අක්කා කෙනෙක් සෙට් වෙනවා. එයා මෙයාට ගොඩක් ආදරෙන් උදව් කරනවා. මට ඒ දවස්වල ඒ වගේ කෙනෙක් හිටියා නම් කියලා හිතුනා. :love:
     
    • Love
    Reactions: NRTG