මේ කතාව මතකද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,990
    34,417
    113
    ඉස්සර නත්තල් සීසන් කාලේ නිතරම වගේ රුපවාහිනියේ පෙන්නපු මේ කතාව මතකද? මුව ලන්ඩන් වල අතරමන් වෙලා. හරි ලස්සන කතාවක්.

    Lost in London - 1985
    p46289_k_v8_aa.jpg



    හොඳට මතකයි බං. සිංහල සබ් එක්ක ජාතික රෑපවාහිනයේ පෙන්නුවේ. 1994 /95 කාලේ වගේ. ඔය කතාවෙන් තමයි මම දැනගත්⁣තේ සොසේජස් වැල් තියෙනවා කියලා
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG