මේ කපේට දියුණු වෙයි ද ?

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මහ ජාතියේ එකෙක්ට ඇරෙන්න වෙන එක්කෙක්ට රටේ
    නායකයා වෙන්න බෑ
    කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,

    මෙන්න මේකට නම් එකග නෑ බ්‍රෝ.. මහ ජාතියේ නායකයෙක් බලයට එනව කියන එකෙන්ම අදහස් වෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය නේද බ්‍රෝ.. අනික සාපේක්ශ වශයෙන් බැලුවම ඉන්දියාවට වඩා ලංකාවෙ මිනිස්සු හොද තැනක ඉන්නව. හැබැයි තව හදාගන්න දේවලුත් ගොඩාක් තියනව.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මහ ජාතියේ එකෙක්ට ඇරෙන්න වෙන එක්කෙක්ට රටේ
    නායකයා වෙන්න බෑ
    කියලා හිතන මිනිස්සු ඉන්න රටක්

    මේකනම් හරි.මොකද දැන් එහෙම නොවී මෙහෙම නම් එහෙම උනාම කොහොමට හිටීද

    හරියට හරි මචන්. එහෙම නොවී දැනට මෙහෙම නටනවනම්, එහෙම උන දවසක කොහොමට හිටීද?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මහ ජාතියේ එකෙක්ට ඇරෙන්න වෙන එක්කෙක්ට රටේ
    නායකයා වෙන්න බෑ
    කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,


    බෑ තමයි හුත්තො.
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මහ ජාතියේ එකෙක්ට ඇරෙන්න වෙන එක්කෙක්ට රටේ
    නායකයා වෙන්න බෑ
    කියලා හිතන මිනිස්සු ඉන්න රටක්

    meka unata kamak na yako

    hamba kariyo tika danata karala thiyana ewa hatiyata unge ekek raja unoth aba sarana thama
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    Game of Thrones බලන්නැතුව ස්වප්නා බලන මිනිස්සු ඉන්න රටක් :yes:
    සංසාරේ:oo:.ත්‍රෝන් එකට මෙහෙමත් ඇබ්බැහිවෙච්ච එකෙක් දැක්කමයි:rofl:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අනිත් උන්ට කෙලවිලා ගියත් තමන්ගේ වැඩේ කොහොමහරි කරගන්න උන් වැඩි ප්‍රතිශතයක් ඉන්න රටක්.(කුහක ආත්මාර්ථකාමී)