මහ ජාතියේ එකෙක්ට ඇරෙන්න වෙන එක්කෙක්ට රටේ
නායකයා වෙන්න බෑ
කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,
මෙන්න මේකට නම් එකග නෑ බ්රෝ.. මහ ජාතියේ නායකයෙක් බලයට එනව කියන එකෙන්ම අදහස් වෙන්නෙ ප්රජාතන්ත්රවාදය නේද බ්රෝ.. අනික සාපේක්ශ වශයෙන් බැලුවම ඉන්දියාවට වඩා ලංකාවෙ මිනිස්සු හොද තැනක ඉන්නව. හැබැයි තව හදාගන්න දේවලුත් ගොඩාක් තියනව.


.ත්රෝන් එකට මෙහෙමත් ඇබ්බැහිවෙච්ච එකෙක් දැක්කමයි