මේ කපේට දියුණු වෙයි ද ?

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    පොල් ගෙඩිය බිදින කොට පෙරළෙන පැත්ත අනුව
    අළුත බැදපු කසාද ජෝඩුවගේ පවුල් ජීවිතේ
    තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,
    රටේ දියුණුවට අදාළ නෑ. දියුණුයි කියන රටවලුත් 13 සිකුරාදාවක් ආවොත් බහුතරයක් නිවාඩු දාළ ගෙදර ඉන්නව කියන එක දනගත්තොත් හොදයි.

    පෝරුවෙදි මනමාලිට ඔළුව කැක්කුමක් ආවොත්
    ඒකෙන් ඒ කෙල්ලගේ පතිවත ගැන
    තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,
    රටේ දියුණුවට අදාළ නෑ.

    මදුසමය දවසේ ඇද රෙද්ද ලේ වලින් රතු පාට වෙනකන්
    බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක්,
    රටේ දියුණුවට අදාළ නෑ.

    කුළය බලලා ශාසනේට ඇතුල් කර ගන්න
    ශ්‍රාවකයෝ ඉන්න රටක්,
    මෙහෙම දෙයක් වෙන්නෙ නෑ.

    මහ ජාතියේ එකෙක්ට ඇරෙන්න වෙන එක්කෙක්ට රටේ
    නායකයා වෙන්න බෑ
    කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,
    තත්වෙ හැටියට වෙන එකෙක්ට දෙන්න පුළුවන් කමක් නෑ.

    තමන්ගේ රට ඇතුලේදිත් මවු භාෂාවෙන් කථා කරන එක
    මදි පුංචි කමක්
    කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,
    රටෙ ජනගහනයෙන් සුළු පිරිසක් ඇති.

    චන්දෙට අපේක්ෂකයෝ තෝරද්දි කුලේ අනුව ලිස්ට්
    එක හදන උන් ඉන්න රටක්,
    මොකාගෙන් අහල ලියන බොරුද මන් දන්නෙ නෑ.

    පාර අතු ගාන මනුස්සයා පොඩි මිනිහෙක් විදියටත්
    දොස්තර මහත්තයා මහා ලොකු මිනිහෙක් විදියටත්
    දකින මිනිස්සු ඉන්න රටක්,
    කතාව ඇත්ත. ඒත් හුගක් වෙලාවට ඔය වගේ කතා කියන උන් තමා පාර අතුගාන එකාටත් අන්තම විදිහට සලකන්නෙ. මේක ලියපු එකාම ආදර්ශයෙන් දෙයක් කරල පෙන්නුවොත් හොදයි.

    හිතලා තීරණයක් ගන්නවා වෙනුවට
    කාගේ හරි වචෙනෙකට තීරණ ගන්න
    මිනිස්සු ඉන්න රටක්,
    ඇත්තක් තියනව. 2015 ජනවාරි 8 උනේ එහෙම එකක්.

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave Minisun thaman gema varadi hadha ganna eka godak vatinava. Ethakota thama ,Mind progress ekak venne. Sinhala Minisata ema freedom eka thiyenava, Buddhism valath, thamanta , nivaradi decision ganna freedom eka thiyenava. Ath islam Minisata ema freedom eka naha. Thamange mind eka , belief ekakata ugas thiyala.Eka nisa Mind progress ekak naha. Mind eka ,belief ekakata vahal vela. Slaves la vage.
     
    • Like
    Reactions: hmv

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    හොරකමට බය නැති හොරකමත් සාධාරණීකරනය කරන
    මිනිස්සු ඉන්න රටක්,
    කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු කියාගත්තු ගොබ්බයො සෙට් එකක් ඉන්නව. උන්ට පක්ෂෙ නායකයො මොන වැරද්ද කරත් හරි තමා.

    නීතියක් තිබ්බට ඒක ක්‍රියාත්මක
    කරන් නැති රටක්,
    ඇත්ත

    රට වෙනුවෙන් තමන්ට වගකීමක්
    තියෙනවා කියලා පිළිනොගන්න
    මිනිස්සු ඉන්න රටක්,
    ඇත්ත, මේ වගේ පෝස්ට් දාන උන්ට ඒ කතාව හොදටම අදාළයි.

    කුණු දාන එක අපේ වැඩක්
    කුණු අයින් කරන එක ආණ්ඩුවේ වැඩක්
    කියල හිතන මිනිස්සු ඉන්න රටක්,
    පාර වල්වල තැන් තැන්වල කුණු දාන එක වැරදියි. ඒවට නීති ක්‍රියාත්මක වෙන්න ඕන. ඒත් මෙතන තියන ප්‍රශ්නෙ මිනිස්සු කුණු බක්කි වලට දාන කුණු ටික කළමණාකරනය කරගන්න බැරි එක. ඒක ආන්ඩුවෙ වැඩක්.

    තමන් වැඩ කරන කොම්පැණියට
    කඩේ යන මාධ්‍යයවේදීන්
    ඉන්න රටක්,
    කොහෙත් ඔහොමයි ලංකාවෙ විතරක් නෙමේ. වෙන රටවලින් NGO කාරයො ලංකාවට ඇවිල්ල කරන්නෙ මොකක් කියලද හිතන්නෙ.

    වැරැද්දට විරුද්ධ වෙන එක
    කොහේවත් යන ලෙඩක් ඇගේ දා ගන්නවා කියලා
    හිතන මිනිස්සු ඉන්න රටක්,
    වැරද්දට නෙමේ හරිදේටත් වැඩිපුරම විරුද්ධ වෙන මිනිස්සු ඉන්න රටක් ලංකාව කියන්නෙ. හොද දෙයක් කරත් පාරෙ බෝඩ් උස්සගෙන එන රටක් ලංකාව. සමහර වෙලාවට බෝඩ් උස්සන් එන උන් දන්නෙත් නෑ මොනාටද පාරට බැස්සෙ කියල. අත්දැකීමෙන් කියන්නෙ. ඒකනම් රටේ දියුණුවට බාධාවක් තමා.

    හැම දේකම තියෙන්නේ
    හොදක් නරකක් නෙමෙයි
    පවක් පිනක් කියලා
    හිතන මිනිස්සු ඉන්න රටක්,
    කොහොම හිතුවත් රටේ දියුණුව වෙනසක් වෙන්නෙ නෑ.

    උත්සාහ කරලා වරදින එකාට
    හිනාවෙන්න බලාගෙන ඉන්න
    මිනිස්සු ඉන්න රටක්,
    මගෙ අත්දැකීම් වලට එහෙම උන් දැන් අඩුයි.

    අතීතේ ගැන පුරසාරම් දෙඩෙවුවට
    වරථමානේ හිස් වෙච්ච
    මිනිස්සු ඉන්න රටක්,
    පොඩි ඇත්තක් තියනව. ඒත් ඔය ටීවි එකට එන මහාචාර්යවරුයි හාමුදුරුවරුයි කීප දෙනෙක් ඇරුනාම හුගක් උන් අතීතෙ ගැන පුරසාරම් දොඩන්නෙ නෑ. උන්ට එහෙම කරන්න වෙලාවකුත් නෑ.

    ලෝකෙන් ණයට අරන් හරි
    කන කෑම වල ගනන් අඩු කරන්න
    ඕන කියලා
    හිතන මිනිස්සු ඉන්න රටක්,
    එදා වේල කන්නෙ කොහොමද කියල මිනිස්සු අමාරුවෙන් ඉන්නෙ.

    උඹලා හිතුවද,
    මේ කපේට දියුණු වෙයි ද ?
    මේ කපේට වෙනස් වෙයිද ?:(:(:(
    කිසිම පදනමක් නැතුව මේ වගේ පෝස්ට් දාන උන් ඉන්නකන් මේ රට දියුණු කරන්න අමාරුයි තමා. රටේ වැරදි තියනව. පාලකයන්ගෙ වගේම සාමාන්‍ය මිනිස්සුන්ගෙනුත්. ඒත් මෙතන කතා කරල තියෙන්නෙ කිසිම අදාළත්වයක් නැති දේවල්. වැරැද්ද මොකද්ද කියල තේරුම් ගන්න බැරි ඒත් වෙන මොකක් හරි දෙයක් වැරැද්ද කියල පෙන්නන පුහු සයිබර් වීරයො වැඩිපුරම ඉන්න රටක් ලංකාව. ඉතිං කපේට දියුණු වෙන්නෙ නෑ.

    උපුටාගැනිමක්...
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    පොල් ගෙඩිය බිදින කොට පෙරළෙන පැත්ත අනුව
    අළුත බැදපු කසාද ජෝඩුවගේ පවුල් ජීවිතේ
    තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,
    රටේ දියුණුවට අදාළ නෑ. දියුණුයි කියන රටවලුත් 13 සිකුරාදාවක් ආවොත් බහුතරයක් නිවාඩු දාළ ගෙදර ඉන්නව කියන එක දනගත්තොත් හොදයි.
    මිනිස්සු බහුතරයක්?? :P

    පෝරුවෙදි මනමාලිට ඔළුව කැක්කුමක් ආවොත්
    ඒකෙන් ඒ කෙල්ලගේ පතිවත ගැන
    තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,
    රටේ දියුණුවට අදාළ නෑ.
    මිනිස්සු හිතන විදිය අනුව රට දියණු
    වෙයිද නැද්ද කියලා හිත‍ා ගන්න පුළුවන්

    මදුසමය දවසේ ඇද රෙද්ද ලේ වලින් රතු පාට වෙනකන්
    බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක්,
    රටේ දියුණුවට අදාළ නෑ.
    මිනිස්සු හිතන විදිය අනුව රට දියණු වෙයිද නැද්ද කියලා හිත‍ා ගන්න පුළුවන්

    කුළය බලලා ශාසනේට ඇතුල් කර ගන්න
    ශ්‍රාවකයෝ ඉන්න රටක්,
    මෙහෙම දෙයක් වෙන්නෙ නෑ.
    උඹ ඉන්නේ ලංකාවේ නෙමෙයිද?

    මහ ජාතියේ එකෙක්ට ඇරෙන්න වෙන එක්කෙක්ට රටේ
    නායකයා වෙන්න බෑ
    කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,
    තත්වෙ හැටියට වෙන එකෙක්ට දෙන්න පුළුවන් කමක් නෑ.
    මහ ජාතියේ එවුන්ටම දීලා ඔය කොරලා තියෙන්නේ

    තමන්ගේ රට ඇතුලේදිත් මවු භාෂාවෙන් කථා කරන එක
    මදි පුංචි කමක්
    කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,
    රටෙ ජනගහනයෙන් සුළු පිරිසක් ඇති.

    උඹ ඉන්නේ ලංකාවේ නම් නෙමෙයි

    චන්දෙට අපේක්ෂකයෝ තෝරද්දි කුලේ අනුව ලිස්ට්
    එක හදන උන් ඉන්න රටක්,
    මොකාගෙන් අහල ලියන බොරුද මන් දන්නෙ නෑ.

    පාර අතු ගාන මනුස්සයා පොඩි මිනිහෙක් විදියටත්
    දොස්තර මහත්තයා මහා ලොකු මිනිහෙක් විදියටත්
    දකින මිනිස්සු ඉන්න රටක්,
    කතාව ඇත්ත. ඒත් හුගක් වෙලාවට ඔය වගේ කතා කියන උන් තමා පාර අතුගාන එකාටත් අන්තම විදිහට සලකන්නෙ. මේක ලියපු එකාම ආදර්ශයෙන් දෙයක් කරල පෙන්නුවොත් හොදයි.

    හිතලා තීරණයක් ගන්නවා වෙනුවට
    කාගේ හරි වචෙනෙකට තීරණ ගන්න
    මිනිස්සු ඉන්න රටක්,
    ඇත්තක් තියනව. 2015 ජනවාරි 8 උනේ එහෙම එකක්.

    :confused::confused::confused:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    පොල් ගෙඩිය බිදින කොට පෙරළෙන පැත්ත අනුව
    අළුත බැදපු කසාද ජෝඩුවගේ පවුල් ජීවිතේ
    තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,
    මිනිස්සු බහුතරයක්?? :P
    ඔව් බහුතරයක් තමා.

    පෝරුවෙදි මනමාලිට ඔළුව කැක්කුමක් ආවොත්
    ඒකෙන් ඒ කෙල්ලගේ පතිවත ගැන
    තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,

    මිනිස්සු හිතන විදිය අනුව රට දියණු
    වෙයිද නැද්ද කියලා හිත‍ා ගන්න පුළුවන්
    පෝරුවෙ සිද්ධි කොහෙත්ම අදාළ වෙන්නෙ නෑ.

    මදුසමය දවසේ ඇද රෙද්ද ලේ වලින් රතු පාට වෙනකන්
    බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක්,

    මිනිස්සු හිතන විදිය අනුව රට දියණු වෙයිද නැද්ද කියලා හිත‍ා ගන්න පුළුවන්
    රටට අදාළ වෙන්නෙ නෑ.

    කුළය බලලා ශාසනේට ඇතුල් කර ගන්න
    ශ්‍රාවකයෝ ඉන්න රටක්,
    උඹ ඉන්නේ ලංකාවේ නෙමෙයිද?
    උඹෙන් මට අහන්න තියෙන්නෙ ඒක. දැන් එහෙම දෙයක් වෙන්නෙ නෑ.

    මහ ජාතියේ එකෙක්ට ඇරෙන්න වෙන එක්කෙක්ට රටේ
    නායකයා වෙන්න බෑ
    කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,
    මහ ජාතියේ එවුන්ටම දීලා ඔය කොරලා තියෙන්නේ
    ජාතිභේදයක් නැතුව රට කරන්න පුළුවන් එක සුළුජාතියක දේශපාලකයෙක් කියපන් විශ්වාස කරන්න පුළුවන්.

    තමන්ගේ රට ඇතුලේදිත් මවු භාෂාවෙන් කථා කරන එක
    මදි පුංචි කමක්
    කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,

    උඹ ඉන්නේ ලංකාවේ නම් නෙමෙයි
    උඹ ඉන්නේ ලංකාවේ නම් නෙමෙයි

    චන්දෙට අපේක්ෂකයෝ තෝරද්දි කුලේ අනුව ලිස්ට්
    එක හදන උන් ඉන්න රටක්,
    මොකාගෙන් අහල ලියන බොරුද මන් දන්නෙ නෑ.

    පාර අතු ගාන මනුස්සයා පොඩි මිනිහෙක් විදියටත්
    දොස්තර මහත්තයා මහා ලොකු මිනිහෙක් විදියටත්
    දකින මිනිස්සු ඉන්න රටක්,
    කතාව ඇත්ත. ඒත් හුගක් වෙලාවට ඔය වගේ කතා කියන උන් තමා පාර අතුගාන එකාටත් අන්තම විදිහට සලකන්නෙ. මේක ලියපු එකාම ආදර්ශයෙන් දෙයක් කරල පෙන්නුවොත් හොදයි.

    හිතලා තීරණයක් ගන්නවා වෙනුවට
    කාගේ හරි වචෙනෙකට තීරණ ගන්න
    මිනිස්සු ඉන්න රටක්,
    ඇත්තක් තියනව. 2015 ජනවාරි 8 උනේ එහෙම එකක්.
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    පොල් ගෙඩිය බිදින කොට පෙරළෙන පැත්ත අනුව
    අළුත බැදපු කසාද ජෝඩුවගේ පවුල් ජීවිතේ
    තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,
    රටේ දියුණුවට අදාළ නෑ. දියුණුයි කියන රටවලුත් 13 සිකුරාදාවක් ආවොත් බහුතරයක් නිවාඩු දාළ ගෙදර ඉන්නව කියන එක දනගත්තොත් හොදයි.
    මිනිස්සු බහුතරයක්?? :P
    ඔව් බහුතරයක් තමා.
    මේ අවුරුද්දේ ඔක් 13 එහෙමයි. එහෙම කියලා මම වැඩ කරන තැන නම් එකෙක්වත් එන්නැතුව හිටියෙ නෑ (මම ඉන්නේ දියුණුයි කියන රටක තමයි) :P

    පෝරුවෙදි මනමාලිට ඔළුව කැක්කුමක් ආවොත්
    ඒකෙන් ඒ කෙල්ලගේ පතිවත ගැන
    තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,

    මිනිස්සු හිතන විදිය අනුව රට දියණු
    වෙයිද නැද්ද කියලා හිත‍ා ගන්න පුළුවන්
    පෝරුවෙ සිද්ධි කොහෙත්ම අදාළ වෙන්නෙ නෑ.
    මිනිස්සු හිතන විදිය රටට අදාලයි

    මදුසමය දවසේ ඇද රෙද්ද ලේ වලින් රතු පාට වෙනකන්
    බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක්,

    මිනිස්සු හිතන විදිය අනුව රට දියණු වෙයිද නැද්ද කියලා හිත‍ා ගන්න පුළුවන්
    රටට අදාළ වෙන්නෙ නෑ.
    මිනිස්සු හිතන විදිය රටට අදාලයි

    කුළය බලලා ශාසනේට ඇතුල් කර ගන්න
    ශ්‍රාවකයෝ ඉන්න රටක්,
    උඹ ඉන්නේ ලංකාවේ නෙමෙයිද?
    උඹෙන් මට අහන්න තියෙන්නෙ ඒක. දැන් එහෙම දෙයක් වෙන්නෙ නෑ.
    ළඟදි මේ එළකිරි එකේම දාලා තිබ්බා පංසලකින් පත්තරේක දාපු ඇඩ් එකක් "මහන කරවීමට ගොවිගම දරුවෙක් සොයයි" කියලා.
    ඒක හොයාගන්න නෑ. මෙන්න හාමුදුරු කෙනෙක්ම පත්තරේට ලියපු එකක්, කියවලා බලන්න
    http://www.divaina.com/images/bud10feb/bud19.html

    මහ ජාතියේ එකෙක්ට ඇරෙන්න වෙන එක්කෙක්ට රටේ
    නායකයා වෙන්න බෑ
    කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,
    මහ ජාතියේ එවුන්ටම දීලා ඔය කොරලා තියෙන්නේ
    ජාතිභේදයක් නැතුව රට කරන්න පුළුවන් එක සුළුජාතියක දේශපාලකයෙක් කියපන් විශ්වාස කරන්න පුළුවන්.

    ජාතිභේදයක් නැතුව රට කරන්න පුළුවන් එක මහ ජාති‍යේ දේශපාලකයෙක් කියපන්

    තමන්ගේ රට ඇතුලේදිත් මවු භාෂාවෙන් කථා කරන එක
    මදි පුංචි කමක්
    කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,

    උඹ ඉන්නේ ලංකාවේ නම් නෙමෙයි
    උඹ ඉන්නේ ලංකාවේ නම් නෙමෙයි
    සිංහලෙන් නැකුව කඩ්ඩෙන් කතා කරොත් ලංකාවේ වැඩක් කරගන්නත් සෑහෙන ලේසියි. නිකං Dialog, Mobitel වගේ එකක සිංහල/English customer service දෙකේ වෙනස මම අත්දැකීමෙන් දන්නවා. මම දැන් ඉන්
    නේ ලංකාවේ නම් නෙමෙයි, මගේ අත්දැකීම් වලින් නම් තේරෙන්නේ රටෙන් එළියෙදිත් එච්චර තමයි කියලා
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    පොල් ගෙඩිය බිදින කොට පෙරළෙන පැත්ත අනුව
    අළුත බැදපු කසාද ජෝඩුවගේ පවුල් ජීවිතේ
    තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,
    රටේ දියුණුවට අදාළ නෑ. දියුණුයි කියන රටවලුත් 13 සිකුරාදාවක් ආවොත් බහුතරයක් නිවාඩු දාළ ගෙදර ඉන්නව කියන එක දනගත්තොත් හොදයි.
    මිනිස්සු බහුතරයක්?? :P
    ඔව් බහුතරයක් තමා.
    මේ අවුරුද්දේ ඔක් 13 එහෙමයි. එහෙම කියලා මම වැඩ කරන තැන නම් එකෙක්වත් එන්නැතුව හිටියෙ නෑ (මම ඉන්නේ දියුණුයි කියන රටක තමයි) :P
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2017/10/13-friday-hoax.html

    පෝරුවෙදි මනමාලිට ඔළුව කැක්කුමක් ආවොත්
    ඒකෙන් ඒ කෙල්ලගේ පතිවත ගැන
    තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,

    මිනිස්සු හිතන විදිය අනුව රට දියණු
    වෙයිද නැද්ද කියලා හිත‍ා ගන්න පුළුවන්
    පෝරුවෙ සිද්ධි කොහෙත්ම අදාළ වෙන්නෙ නෑ.
    මිනිස්සු හිතන විදිය රටට අදාලයි
    මනමාලිගෙ පතිවත රටට අදාළැ වෙන්නෙ කොහොමද? මන් දන්න මගුල් වල මනමාලිට ඔලුව කැක්කුම හැදිල තියනව ඒත් ප්‍රශ්න වෙලා නෑ.

    මදුසමය දවසේ ඇද රෙද්ද ලේ වලින් රතු පාට වෙනකන්
    බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක්,

    මිනිස්සු හිතන විදිය අනුව රට දියණු වෙයිද නැද්ද කියලා හිත‍ා ගන්න පුළුවන්
    රටට අදාළ වෙන්නෙ නෑ.
    මිනිස්සු හිතන විදිය රටට අදාලයි
    ඒත් උඹ හිතන විදිහට නෙමේ.

    කුළය බලලා ශාසනේට ඇතුල් කර ගන්න
    ශ්‍රාවකයෝ ඉන්න රටක්,
    උඹ ඉන්නේ ලංකාවේ නෙමෙයිද?
    උඹෙන් මට අහන්න තියෙන්නෙ ඒක. දැන් එහෙම දෙයක් වෙන්නෙ නෑ.
    ළඟදි මේ එළකිරි එකේම දාලා තිබ්බා පංසලකින් පත්තරේක දාපු ඇඩ් එකක් "මහන කරවීමට ගොවිගම දරුවෙක් සොයයි" කියලා.
    ඒක හොයාගන්න නෑ. මෙන්න හාමුදුරු කෙනෙක්ම පත්තරේට ලියපු එකක්, කියවලා බලන්න
    http://www.divaina.com/images/bud10feb/bud19.html
    ඔය මොන මගුලක්ද බන් ආදි කාලෙ වෙච්ච සිද්ධි වල ලින්ක් දාන්නෙ.
    "මහන කරවීමට ගොවිගම දරුවෙක් සොයයි" වගේ නෙමේ මහණ කරවීමට "ලාගේ" නම් ඇති අය සොයයි කියලත් ඇති තරම් දැන්වීම් දාල තිබ්බ. පස්සෙ බලනකොට ඔය ඔක්කොම නිරාගමික ආතල්.

    මහ ජාතියේ එකෙක්ට ඇරෙන්න වෙන එක්කෙක්ට රටේ
    නායකයා වෙන්න බෑ
    කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,
    මහ ජාතියේ එවුන්ටම දීලා ඔය කොරලා තියෙන්නේ
    ජාතිභේදයක් නැතුව රට කරන්න පුළුවන් එක සුළුජාතියක දේශපාලකයෙක් කියපන් විශ්වාස කරන්න පුළුවන්.

    ජාතිභේදයක් නැතුව රට කරන්න පුළුවන් එක මහ ජාති‍යේ දේශපාලකයෙක් කියපන්
    ජාති භේදය මොනා උනත් මහ ජාතියට ප්‍රධාන තැන දෙන්න ඕන මොකා කිව්වත්. හරියට එක පාරක් පුටින් කිව්ව "මේ රටේ සුළු ජාතීන්ට ඉන්න පුළුවන් හැබැයි මහ ජාතියට ඕන විහිදට කියල". මෙහෙම එකෙක් අපිට නැති එක තමා ප්‍රශ්නෙ. මහින්ද රාජපක්ෂ උනත් මුස්ලිම් උන්ට ඕන විධිහට නැටුව වැඩියි. දැන් ඉන්න පඹයො ටික ඊට වඩා හොදටම රගනව. එහෙම එකේ වෙන ජාතියක එකෙක් ආවොත් අපි ඉදල ඉවරයි.

    තමන්ගේ රට ඇතුලේදිත් මවු භාෂාවෙන් කථා කරන එක
    මදි පුංචි කමක්
    කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,

    උඹ ඉන්නේ ලංකාවේ නම් නෙමෙයි
    උඹ ඉන්නේ ලංකාවේ නම් නෙමෙයි
    සිංහලෙන් නැකුව කඩ්ඩෙන් කතා කරොත් ලංකාවේ වැඩක් කරගන්නත් සෑහෙන ලේසියි. නිකං Dialog, Mobitel වගේ එකක සිංහල/English customer service දෙකේ වෙනස මම අත්දැකීමෙන් දන්නවා. මම දැන් ඉන්
    නේ ලංකාවේ නම් නෙමෙයි, මගේ අත්දැකීම් වලින් නම් තේරෙන්නේ රටෙන් එළියෙදිත් එච්චර තමයි කියලා
    ඔයිට වඩා ලංකාවෙ companies තියනව. මන් කිව්වෙ ප්‍රතිශතයක් විදිහට.
     
    හැම එකකටම ආදි කාලෙ ආදි කාලෙ කියන්නෙ නැතුව කියවල බලන්න ආටිකල් එක. ඒකෙ ඉතිහාසයේ ඉඳං වර්තමානය වෙනකල් කතාව තියෙනවා. 2010 තත්වය ගැන කියෙවන ලිපියක් ඔය
     
    • Like
    Reactions: hmv

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,895
    113
    Dubai
    බහුතරයක් පිළිගන්න අකමැති උනත් මේක තමයි තිත්ත ඇත්ත :( REP+
     
    • Like
    Reactions: hmv

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    හිතලා තීරණයක් ගන්නවා වෙනුවට
    කාගේ හරි වචෙනෙකට තීරණ ගන්න
    මිනිස්සු ඉන්න රටක්,
    ඇත්තක් තියනව. MEKA APE EDUCATION SYSTEM EKE MISTAKE EKAK. PODDAK HITHALA BALANNA. PODI KALE IDHALAMA, TEACHERS LA NIYAMA KARANA DEY NEDHA , API FOLLOW KALEY, SLAVES LA VAGE. MISTAKE OF EDUCATION SYSTEM.