මේ කම්පැනි දෙකෙන් වඩා හොද මොකක්ද?

AnuradhaRa

Well-known member

  • මූ හෙන හිතේ වේදනාවෙන් කතා කරන්නෙ
    මිනිහ ඒ වෙලාවෙ හිතට ආපු ආවෙගෙ පාලනය කරගත්තෙ බොහොම අමාරුවෙන්
    තනියම ඉන්න වෙලාවකනං බඩු ටිකත් පොලේ ගහන සයිස්

    උඹ නං මහ බූරුවෙක් බං
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මූ හෙන හිතේ වේදනාවෙන් කතා කරන්නෙ
    මිනිහ ඒ වෙලාවෙ හිතට ආපු ආවෙගෙ පාලනය කරගත්තෙ බොහොම අමාරුවෙන්
    තනියම ඉන්න වෙලාවකනං බඩු ටිකත් පොලේ ගහන සයිස්

    උඹ නං මහ බූරුවෙක් බං
    ඌ පොඩි ඇක්ටින් පාරක් දාන්නේ කියලා තේරුම් ගන්න පුලුවන් වෙන්න මොලේ දියුනු කරගනින්... 😹
     
    • Haha
    Reactions: Honda.putha

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    I had a similar problem recently. I had to choose either Torrent Pharma or Zydus India for my Telmisartan choices, so what I did was choose the largest company. If there are reviews available, follow those to check what are the better choices.
     
    • Love
    Reactions: AnuradhaRa

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    වඩා හොද බෙහෙත් නිෂ්පාදනය කරන්නෙ?

    Atoz Pharmaceuticals (Pvt) Ltd -- ඉන්දියාව
    Getz Pharma (Pvt) Ltd -- පකිස්තානය
    Getz Pharma is a member of the Getz group, USA
    nothing know abt Atoz
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Getz Pharma is a member of the Getz group, USA
    nothing know abt Atoz

    Getz කම්පැනි එකේ කාඩ් එක 388 යි
    Atoz කම්පැනියෙ කාඩ් එක 690 ක් බං

    කාඩ් එකක පෙති දහයක් තියෙනව

    අපේ ඩොක්ටර් ලියල තියෙන්නෙත් Atoz කම්පැනියෙ එක
    ඒ වුණාට දෙකම එකම කොලිටි වගේ නිසා මෙච්චර දවසක් මම අම්මට ගෙනාවෙ Getz එක
    අද එක තිබුණෙ නෑ. ඉතිං මම Mibe එක ගෙනාව

    I had a similar problem recently. I had to choose either Torrent Pharma or Zydus India for my Telmisartan choices, so what I did was choose the largest company. If there are reviews available, follow those to check what are the better choices.
    මං ගන්නෙ මචං Tel OD එක, මම හරියට දන්නෙ නෑ, පාමසියෙ අක්ක කිව්ව මේක හොදයි කියල, මට අක්ක කියලමයි කියවෙන්නෙ, මට වඩා අවුරුද්දක් බාලයි, එයාව මට ෂුවර්, බොරු කරන්නෙ නෑ
    දෙකම ඉන්දියා නිසා හිතා ගන්න බෑ
    ඉන්දියන් පකිස්තාන් ඔක්කොම එකයිනෙ
    ඔන්න යුරෝප් වගේ රටකින් එනවනං කෙලින්ම හොදයි කියන්න පුලුවන්

    අනේ මංද මචං එක වගේ නම්වලින් කම්පැනි ගොඩක් තියෙනව
    Cadila කියල එකක් තියෙනව, තව Zydus Cadila කියල එකක් තියෙනව, හිතා ගන්න බෑ
    :sorry:
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    වෙන උන් කම්පැනි දෙකක් දාලා අහන්නේ ජොබ් එකක් කරන්න වඩා හොඳ මොකක්ද කියල දැනගන්න ඕනවට. මූ කම්පැනි දෙකක් දාලා අහන්නේ වඩා හොඳ බෙහෙත් හදන්නේ මොකේද කියල දැනගන්න ඕනවට.. 🥴
     

    AnuradhaRa

    Well-known member
  • වෙන උන් කම්පැනි දෙකක් දාලා දෙකෙන් මොකක්ද හොඳ අහන්නේ ජොබ් එකක් කරන්න වඩා හොඳ මොකක්ද කියල දැනගන්න ඕනවට. මූ කම්පැනි දෙකක් දාලා අහන්නේ වඩා හොඳ බෙහෙත් හදන්නේ මොකේද කියල දැනගන්න ඕනවට.. 🥴
    අපි චූටි මිනිස්සු මල්ලි
     
    • Sad
    Reactions: Heshan Daminda

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Ezetimibe වල ලංකාවට එන හොද බ්‍රෑන්ඩ් එකක් නැද්ද?
    Rozuor2010mgCapsule.jpg