මේ කරත්තෙ උබලට මතකද?

wawula

Well-known member
  • Aug 3, 2017
    3,654
    4,304
    113
    ade hamabunoth kiyapan math hoyanwa
    En naalu bn 😑😑
    සිරාවටම? ඒවට ඉස්සර මාර විදිහට අත පුච්ච ගන්නෙ. ඒ කාලේ පල්ලියේ මංගල්ලෙට දාන සෙල්ලම් බඩු කඩවල ඔය බෝට්ටුව වරදින්නෙ නෑ.
    Ow bn wadakata toy shop ekakata giya. Mathak une oka. Kade wada kale podi ekek. E kolla danneth na bn eka. Motor thiyana boat denawa. Shik e athal eka. Mma yawanne Wawen wathura ekathu wena welaka. 😍😍😍 sundarai bn
     
    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    මමත් ලගදි කොළඹ - මීගමු පාරේ බෙලෙක් කරත්ත කාරයෙක් කාලෙකට පස්සේ දැක්කා. බොම්බයි මුටයි කාරයෙක් නම් දැක්ක කාලයක් මතක නෑ
    bommai motainam dakke na kalekin. Corona eken passe thama natte. Kannath asai :(
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    තව අපි පොඩි කාලේ අර පොඩි තෙල් පහන පත්තු කරලා වතුරෙ තිබ්බාම "ටොකො, ටොකො" ගගා යන බොට්ටු, කැප් රෝල් තුවක්කු එහෙමත් තිබුනා.

    මේක මම අද පොඩි එකාට ගත්තෙ. දැන් කලාතුරකින් තමයි මේ කරත්ත විකුනන පොරක් පාරේ යනවා දකින්නෙ. :rolleyes:

    6u2qqbz.jpg
    මේක දැක්කම අතීතයට ගියා....පුදුම සුන්දර කාලයක් ඒක නම්:love2: ආයේ නො එන. කැප් රෝල් තුවක්කුවේ ගොඩක් ඒවා පත්තුවෙන්නෑ.:-(:-) ස්ටීම් බෝට්ටුව වරදින්නෑ ඒවගෙන් හරිම සරල අහිංසක සතුටක් වින්දේ ඒ කාලේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ade mama okak podi ekata aran denna gihin kariya 800k illuwa.. aragatte ne.. loba kamata neme,kariyo boru ganan kiyaddi mala paninawa bn...

    උන් මචන් සල්ලි තියෙනවා වගේ පෙනුනොත් වැඩි ගානක් කියන සීන් එකක් තියෙන්නෙ. ඒත් ඔය කරත්තයක් හදන්න ගොඩක් වෙලා යනවා ඇති බං. අනික දැන් බඩුත් ගනන්නේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    එකම මනුස්සයව දැකලද දන්නෑ...
    මමත් ඊයෙ දැක්ක ඕව ගෙනියන මනුස්සයෙක්.

    දැන් ඒවට කැරකෙන මලුත් තියෙනවනේ...

    Fan 2 නැති මොඩ්ල් එක ලස්සනයි
    ඔවු. ඒකෙ ඔර්ජිනල් බර කරත්ත පෙනුම තියෙනව.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :love2: nostalgia

    අඩෝ මං ඕක පොඩි කාලෙ තනියම හදනව ඉස්කොලෙ ගෙනියන්න. ක්‍රිස්කො ටින් එකේ පියන තමයි රෝදෙ විදියට ගන්නෙ. :yes: ඒකෙ මැදින් පොඩි හිලක් ගහල ඒක සෙට් කරනව ලී පටියකට.. ඒ පටියෙම කෙලවරේ තව කෙලින් කූරක් සෙට් කරනව ඔය කැරකෙන බබරෙ වගේ කෑල්ල කරකැවෙන්න.. උඩින්ම ගහනව වද මලක්.. ඕක තල්ලු කරන් දුවල කැරිම ආතල් එකක් අරන් තියෙනව...:love::love2:
    1684991639377.png

    අඩේ සෑහෙන්න කාලයක් බබරෙකුත් තිබ්බා මං ලග.. කැරි වේගෙන් කැරකෙන්නෙ.. ඒකනම් එක පාරටම මිසින්ග් වුනා බන්... :sorry:
     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    උන් මචන් සල්ලි තියෙනවා වගේ පෙනුනොත් වැඩි ගානක් කියන සීන් එකක් තියෙන්නෙ. ඒත් ඔය කරත්තයක් හදන්න ගොඩක් වෙලා යනවා ඇති බං. අනික දැන් බඩුත් ගනන්නේ.
    eda bike eke giye.. salli tiyena penumak uta wadak ne.. uge gana.. ethana kesel wikunana kadayak tiyenawa..nitharama kesel ganna.. eakata giya..e anty ahuwa magen keeyada kiyala..mama 800i kiyadi e aundy sapa kara bn...
     
    • Like
    Reactions: Kolama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    කරත්තේ මීටර් හැබැයි දෙපැත්තේ කෑලි දෙක මීටර් නෑනේ. මොකක්ද ඒ? 🤔

    bommai motainam dakke na kalekin. Corona eken passe thama natte. Kannath asai :(
    බොම්බයි මොටයි ගෙවල් ගාවින් යන්නේ නැද්ද? මෙහෙ නම් යනවා හිටපු ගමන්. හැබැයි පට්ටම කලාතුරකින්.
    ------ Post added on May 26, 2023 at 12:52 AM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    කරත්තේ මීටර් හැබැයි දෙපැත්තේ කෑලි දෙක මීටර් නෑනේ. මොකක්ද ඒ? 🤔

    බොම්බයි මොටයි ගෙවල් ගාවින් යන්නේ නැද්ද? මෙහෙ නම් යනවා හිටපු ගමන්. හැබැයි පට්ටම කලාතුරකින්.
    ------ Post added on May 26, 2023 at 12:52 AM
    බොම්බයි මොටයි හන්දන්නේ අලි බෙටි වේලලා.. ඊයා..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    තව අපි පොඩි කාලේ අර පොඩි තෙල් පහන පත්තු කරලා වතුරෙ තිබ්බාම "ටොකො, ටොකො" ගගා යන බොට්ටු, කැප් රෝල් තුවක්කු එහෙමත් තිබුනා.

    මේක මම අද පොඩි එකාට ගත්තෙ. දැන් කලාතුරකින් තමයි මේ කරත්ත විකුනන පොරක් පාරේ යනවා දකින්නෙ. :rolleyes:

    6u2qqbz.jpg
    ඩිජිටල් ලෝකේ පොඩි උන්‍ට ඕවා එලියන් දේවල් බන්
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කරත්තේ මීටර් හැබැයි දෙපැත්තේ කෑලි දෙක මීටර් නෑනේ. මොකක්ද ඒ? 🤔

    Upgraded version with 2 fans machan! :cool:

    ඩිජිටල් ලෝකේ පොඩි උන්‍ට ඕවා එලියන් දේවල් බන්

    ඒ මහ එවුන්ම පොඩි එවුන්ව ගේම්ස්වලට, ෆෝන්ස්වලට හිර කරොත් තමයි බං.

    බැට් එකක් බොලයක්, මේ වගේ කරත්තයක් අරන් එලියට බැහැපන්. ඕන පොඩි එකෙක් පැනලා එන්නෙ.