අනූ ගනන් වල අපේ ජනප්‍රියම සෙල්ලම් බඩු

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    @2by2 සිරා කතාව බන්. ඒ කාලේ ඕව ගත්තේ අමාරුවෙන්. රටක් ලැබුනා වගේ සතුටක් ලැබෙනවා පාවිච්චි කරද්දී. දැන් මොනදේ කරත් මොනදේ ලැබුනත් ඒ සතුට නැහැ බන්. එක දවසක් සතුටින් හිටියොත් ඊළඟ දවසට හිතන්න,කරන්න මොනවා හරි එනවා.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය
    දැන් කාලේ ආයෝ දැකලවත් නැතුව ඇති...

    ඉස්සර ටච් පොන් නැති කැලේ එක අකුරක් ගහන්න ඉලක්කමක් 4 පාරක් එබුවා...
    එහෙම කරලත් පට පට ගාලා මැසේජ් ගහන ඩයල් අපි අතරේ හිටියා...
     
    • Like
    Reactions: shameera89

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,179
    113
    34
    Kalutara
    Koheda yako tho hitiye
    Kalaya harahada wayasata giye

    Oka wasangathayak wela tibba kalayak
    දැකල ඇති මීටර් නෑ.

    තොට මතකද සර්කස් කාරයෙක් හිටියා මැග්නට් එකට බැටරි දැම්මම ඌ වටේම කැරකි කැරකි ඉන්නව. අර බාර් එකක පිනුම් ගහන සර්කස් කාරයෙක්. පොටෝ එකක් නෑනෙ හොයාගන්න.
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,723
    500
    113
    යෝ යෝ tamaiii pissuwe niyama kaale apppa

    යෝ යෝ tamaiii niyamai appa ee kaale
    ------ Post added on May 24, 2023 at 7:07 PM