En naalu bnade hamabunoth kiyapan math hoyanwa
Ow bn wadakata toy shop ekakata giya. Mathak une oka. Kade wada kale podi ekek. E kolla danneth na bn eka. Motor thiyana boat denawa. Shik e athal eka. Mma yawanne Wawen wathura ekathu wena welaka.සිරාවටම? ඒවට ඉස්සර මාර විදිහට අත පුච්ච ගන්නෙ. ඒ කාලේ පල්ලියේ මංගල්ලෙට දාන සෙල්ලම් බඩු කඩවල ඔය බෝට්ටුව වරදින්නෙ නෑ.


ඒකෙ මැදින් පොඩි හිලක් ගහල ඒක සෙට් කරනව ලී පටියකට.. ඒ පටියෙම කෙලවරේ තව කෙලින් කූරක් සෙට් කරනව ඔය කැරකෙන බබරෙ වගේ කෑල්ල කරකැවෙන්න.. උඩින්ම ගහනව වද මලක්.. ඕක තල්ලු කරන් දුවල කැරිම ආතල් එකක් අරන් තියෙනව...
