මේ කරදරකාර ජන්දේ

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ කරදරකාර ජන්දේ

    ඉක්මනට ඉවර වෙනවා නම් හොදයි බන්.. එළකිරි එක දැන් අශේන්ගේ, ඉරාජ්ගේ කුණු බක්කිය වෙලා බන්.



    මට දුකයි තේනු ගැන.. මිනිහට වාසියක් නැහැනේ මේකෙන්..එළකිරි කාර් රිවිව් කරන යුටියුබ් චැනල් එකේ වත් වොක්ස්වැගන් එකක් රිවිව් කලානම් කීයක්හරි අමතරව ගන්න තිබ්බ.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ආයේ ත්‍රෙඩ් එකක් දාන්න බැහැ. මේකෙම කියනවා මේකත්, මම අද රෑ යනවා බන් කැනඩා.. මේ හුත්තේ ඉන්වෙස්ට්මන්ට් එක හරියන්නේ නැහැ බන්. ලංකා බැංකුව මගේ දෙවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක පාස් කලෙත් නැහැ. අතින් කාලා හිකෙන වැඩක් වෙන්නේ..
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අද අන්තිමටම කලකිරුණා බන්.. කවදාවත් මට මෙහෙම උනේ නැහැ යුද්දේ කාලේවත් ලංකාවට ඇවිත්, එක එක හුත්තලගේ කම්පෙන්වලට සපෝට් කරන්න ඕනෙද බන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න. මේක මහා වසල වැඩක්. මෙච්චරකල් නම් මුකුත් කිව්වේ නැහැ රනිල් ලොක්කට. එත් අදනම් එපාම උනා බන්.







    Screenshot-2019-10-19-milk-Google-Search.png

    Screenshot-2019-10-19-waterfall-Google-Search.png



    මහා කැරි හුකන්නෙක්.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    තේරුම් ගන්න උන් තේරුම් ගනියි.. සමාජය වෙනස් කරන්න මට බැහැ.. තිත්තයි පවතින ක්‍රමය ගැන.. ඔක්කොටම ගුඩ් බායි.