මේ කරන්නේ බොරුවක්ද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ කරන්නේ බොරුවක්ද නැත්නම් ඇත්තටමද මෙහෙම නටන්නේ..

    mul tikayi winadi 3.18 idala balanna

    ඕනෙම මනස දුර්වල එකෙක් ගෙනත් දෙන්න මම ඕනේ යකෙක්ව ගෙන්නලා පෙන්නනම්.
    ඕවා බොරු ද කියලා අහන්න ඕනේ නැ බන්. හරි බුදු දහම දන්නවා නම් නිකන්ම තේරෙනවා
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,291
    21,227
    113
    පට්ට ආතල් ඕක අපේ පැත්තෙත් තියෙනවා පොඩි දේවාලයක් ඒකෙ දේව තොවිලෙ දවසට කාවාඩි ගහද්දි වටේ ගෙවල් වල ඉන්න ගෑනු වැඩ කර කර ඉන්න ගමන් එන්නෙ නට නට ආවේස වෙලා. නටනවා ඉතින් කාවාඩිය ඉවර වෙනකන්. :lol: :lol: :lol: ගොඩක් තියෙන්නෙ මනසෙ කේස් එකක්. ඕනවට වඩා ඕව ගැන හිතද්දි එන කේස්.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මෙතන ඇත්තටම අමනුෂ්‍ය බලවේගයක් ක්‍රියාත්මක වෙලාද නැත්තං මානසික රෝගී තත්වයක්ද එහෙමත් නැත්තන් සැලසුම්සහගත බොරුවක්ද කියන්න නං දන්නෑ...හැබැයි අමනුෂ්‍ය බලවේග ක්‍රියාත්මක වෙලා නටන වෙලාවලුත් තියෙනවා(ඕරා කේස් වුනාම ),මානසික රෝග හින්දා නටන වෙලාවලුත් තියෙනවා...ආකර්ෂණය අරගන්න සල්ලි දීලා නටවන වෙලාවලුත් තියෙනවා.. :yes: :yes:
     
    CobraBrother

    Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    ඔහොම තමයි බන් බිව්වට පස්සේ අපි පාටි වලත් නටන්නේ :LOL:
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මේ කරන්නේ බොරුවක්ද නැත්නම් ඇත්තටමද මෙහෙම නටන්නේ..

    mul tikayi winadi 3.18 idala balanna

    තව තව ලස්සන කෙල්ලන්ට කාවඩි නටන්න හිතේවා!!! :love2: :love2: :love2: :love2: :love2: :love2:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,819
    113
    එකමත් එක රටක
    පට්ට ආතල් ඕක අපේ පැත්තෙත් තියෙනවා පොඩි දේවාලයක් ඒකෙ දේව තොවිලෙ දවසට කාවාඩි ගහද්දි වටේ ගෙවල් වල ඉන්න ගෑනු වැඩ කර කර ඉන්න ගමන් එන්නෙ නට නට ආවේස වෙලා. නටනවා ඉතින් කාවාඩිය ඉවර වෙනකන්. :lol: :lol: :lol: ගොඩක් තියෙන්නෙ මනසෙ කේස් එකක්. ඕනවට වඩා ඕව ගැන හිතද්දි එන කේස්.
    උබ දඩුගමද?:rolleyes:
     
    • Haha
    Reactions: pathaleiretta