මේ කරන්නේ බොරුවක්ද නැත්නම් ඇත්තටමද මෙහෙම නටන්නේ..
mul tikayi winadi 3.18 idala balanna
mul tikayi winadi 3.18 idala balanna
මේ කරන්නේ බොරුවක්ද නැත්නම් ඇත්තටමද මෙහෙම නටන්නේ..
mul tikayi winadi 3.18 idala balanna
ගොඩක් තියෙන්නෙ මනසෙ කේස් එකක්. ඕනවට වඩා ඕව ගැන හිතද්දි එන කේස්.

මේ කරන්නේ බොරුවක්ද නැත්නම් ඇත්තටමද මෙහෙම නටන්නේ..
mul tikayi winadi 3.18 idala balanna
උබ දඩුගමද?පට්ට ආතල් ඕක අපේ පැත්තෙත් තියෙනවා පොඩි දේවාලයක් ඒකෙ දේව තොවිලෙ දවසට කාවාඩි ගහද්දි වටේ ගෙවල් වල ඉන්න ගෑනු වැඩ කර කර ඉන්න ගමන් එන්නෙ නට නට ආවේස වෙලා. නටනවා ඉතින් කාවාඩිය ඉවර වෙනකන්.![]()
![]()
ගොඩක් තියෙන්නෙ මනසෙ කේස් එකක්. ඕනවට වඩා ඕව ගැන හිතද්දි එන කේස්.