මේ කරන්නේ බොරුවක්ද?

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කොහොම වුනත් ට්‍රාන්ස් එකක් වගේ වෙනවා ඇති අර බීට් එක හඳුන්කූරු කට්ටකුමන්ජල් සුවඳ, යාඥා සද්දය, අමුතු ඇඳුම් එක්ක, බලි තොවිල් වගේ තමා. දවසක ගිහින් බලන්න හිතුන.

    අර දේවාලේ ඉස්සරහම නට කපු රාල පට්ට ඩාන්ස් එකක් දාන්නේ, ඌ ප්‍රොෆෙෂනල් වගේ, එක හරියට රෙකෝඩ් කළා නම් හරි.