මෝඩ යක්කූ..![]()



නෑ මේක අනුවන මෝඩ බුදුදහමේ හරය වටහා නොගත් එකෙක්ගේ මෝඩ ආතල් එකක්... ඔය සුරන්ගනා කතා මෑවීම් විකාර බුදු දහම සම්බන්ද දේවල් නෙමෙයි



පිස්සු යක්කු බං.. ඕක අපේ බුද්ධාගමේ එකෙක් කරපු එකක්ද බං![]()


මේව මේ adsense හිඟන්නො තමන්ගේ සයිට් වලට ට්රැෆික් ගෙන්න ගන්න, කිල්ක්ස් ගන්න කරන කාලකන්ණි අමන වැඩ. උන් උන්ගේ අම්මල විකුණලා හරි සයිට් එක ගොඩ දාගන්නයි බලන්නෙ. ෆොටෝෂොප් වලින්, දේවතා එලි, භූතයෝ, මේ වගේ දේවල් හදල අන්තර්ජාලයට එකතු කරන්නෙ ඔය කාලකන්ණි තමයි.

