මේ කරන දේ බුදු දහමට එකගද ? ? ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මෝඩ යක්කූ..:no::(

මෝඩයි කියලා මරන්නද මචං ;););)

නෑ මේක අනුවන මෝඩ බුදුදහමේ හරය වටහා නොගත් එකෙක්ගේ මෝඩ ආතල් එකක්... ඔය සුරන්ගනා කතා මෑවීම් විකාර බුදු දහම සම්බන්ද දේවල් නෙමෙයි

:yes::yes::yes:

පිස්සු යක්කු බං.. ඕක අපේ බුද්ධාගමේ එකෙක් කරපු එකක්ද බං :eek:

මම හිතන විදියට :yes::yes:
 

inoj77

Junior member
  • May 23, 2012
    292
    21
    18
    Wede waradiyi thamai.. buddahagama boru kiyana ayata meka hoda point ekak wenna puluwan..
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Photoshop වල Opacity එක අඩු කරලා ගත්ත එකක් වගේ.

    opacity.jpg
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මචන් ඔතන මට පේන ප්‍රශ්නය තමයි ල0කාවෙ බෞද්ධ කිය ගන්න ගොඩක් අය ශද්ද්‍රාවෙයි අන්ධ භක්තියෙයි අතර වෙනස නොතේරෙන එක,,,,, තෙරුවණ් සරන යනව කියන්නෙ පිහිටක් පැතීම නෙවෙයි තුරුණුවන්ගෙ යහපත් ගති පැවතුම් අප තුලත් වර්දනය කර ගැනීමට අධිශ්ටන කිරීමක් කියල තේරුම් ගත්ත අයට ඔය වගෙ දේවල් වල වැදගත් කමක් නෑ,,,,, ඔව ඉසමුදුනේ තියගෙන යන්නෙ බුදුහාමුදුරුවො වැඩල මගෙ පවු හොදල දායි කියල බලන් ඉන්න අය,,,,,
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මේව මේ adsense හිඟන්නො තමන්ගේ සයිට් වලට ට්‍රැෆික් ගෙන්න ගන්න, කිල්ක්ස් ගන්න කරන කාලකන්ණි අමන වැඩ. උන් උන්ගේ අම්මල විකුණලා හරි සයිට් එක ගොඩ දාගන්නයි බලන්නෙ. ෆොටෝෂොප් වලින්, දේවතා එලි, භූතයෝ, මේ වගේ දේවල් හදල අන්තර්ජාලයට එකතු කරන්නෙ ඔය කාලකන්ණි තමයි.

    :yes::yes: