මේ කරන දේ බුදු දහමට එකගද ? ? ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මේ කරන දේ බුදු දහමට එකගද ? ? ?

මේක මම අනික් ආගම වලට කරන අපහාසයක්වත් අපේ බුදු දහමට කරන අපහාසයක්වත් නෙමෙයි :no::no:. ඒත් මම මේ පින්තුරය දැක්කම හිතුනා මේ පින්තුරය අපේ බුදු දහමට එච්චර ගැලපෙන එකක් නෙමෙයි කියලා.:frown::frown:

මෙන්න මේකයි පින්තුරය

417364_117599118362916_100003384860817_82822_722681719_n.jpg

මොකද බුදු දහම කියන්නේ ඔහොම ප්‍රයෝගිකව කතා කරන්න පුළුවන් දෙයක් :):). ඒත් මේ පින්තුරය දැක්කම මට හිතුනා මේක නම් අර "මෝඩයන්ට මැජික්" වර්ගයේ නිර්මාණයක් කියලා. මේ වගේ දේවල් වලින් විහිළුවට ලක්වෙන්නේ බෞද්ධ අපිමය:baffled::baffled::baffled:

මොකද මම FB එකේම ටික දවසකට කලින් දැක්කා "අල්ලාහ්" කියන නම රොටියක තියනවා අපේ මුස්ලිම් යාළුවො share කරලා තියනව :oo::oo::oo::oo:අපිත් ඒ තත්වයට යනවාදෝ කියලයි මේක දැකපු මට හිතුනේ.

මගේ පෞද්ගලික අදහසයි මම මේ කියලා තියෙන්නේ. වැරදි දෙයක් දාලයි තියෙන්නේ කියලා හිතනවානම් බැන්නාට කිසිම ප්‍රශ්නයක් නෑ.
 
Last edited:
  • Like
Reactions: asanka10

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේව මේ adsense හිඟන්නො තමන්ගේ සයිට් වලට ට්‍රැෆික් ගෙන්න ගන්න, කිල්ක්ස් ගන්න කරන කාලකන්ණි අමන වැඩ. උන් උන්ගේ අම්මල විකුණලා හරි සයිට් එක ගොඩ දාගන්නයි බලන්නෙ. ෆොටෝෂොප් වලින්, දේවතා එලි, භූතයෝ, මේ වගේ දේවල් හදල අන්තර්ජාලයට එකතු කරන්නෙ ඔය කාලකන්ණි තමයි.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මේව මේ adsense හිඟන්නො තමන්ගේ සයිට් වලට ට්‍රැෆික් ගෙන්න ගන්න, කිල්ක්ස් ගන්න කරන කාලකන්ණි අමන වැඩ. උන් උන්ගේ අම්මල විකුණලා හරි සයිට් එක ගොඩ දාගන්නයි බලන්නෙ. ෆොටෝෂොප් වලින්, දේවතා එලි, භූතයෝ, මේ වගේ දේවල් හදල අන්තර්ජාලයට එකතු කරන්නෙ ඔය කාලකන්ණි තමයි.

    ඕකට කියන්නේ ඒක මකුණෙක් කාපුවාම මුළු මකුණු පරපුරම වන්දි ගෙවනවා කියලයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බොරු වැඩ..... :angry: මතකනේ අර බුදු පිලිම වලින් රැස් විහිදෙනවා කියලා නටපු නාඩගම.....!!
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    :yes::yes::yes:
    මේව මේ adsense හිඟන්නො තමන්ගේ සයිට් වලට ට්‍රැෆික් ගෙන්න ගන්න, කිල්ක්ස් ගන්න කරන කාලකන්ණි අමන වැඩ. උන් උන්ගේ අම්මල විකුණලා හරි සයිට් එක ගොඩ දාගන්නයි බලන්නෙ. ෆොටෝෂොප් වලින්, දේවතා එලි, භූතයෝ, මේ වගේ දේවල් හදල අන්තර්ජාලයට එකතු කරන්නෙ ඔය කාලකන්ණි තමයි.

    :yes::yes::yes::yes::yes::yes:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඕක FB එකට upload කරපු එකා යටින් දාලා තියනවා "නිර්මල බුදු දහම සත්‍යයකි" කියලා. මට අනේ අනිච්චේ කියලා හිතුනා :baffled::baffled::baffled:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    කෝ මේ elakiri එකේ ආගම ජාතිය වෙනුවෙන් මරා ගන්න පරපුර :P:P:P:P ඔන්න මම මේ Thread එකට heading ඒක දාලා තිබුන නම් "හම්බයෙක් කල වැඩක්" කියලා බලන්න තිබුනා මෙතන :lol::lol::lol::lol:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මේකෙන් වෙන්නෙ බුදු දහම සවුත්තු වෙන එක මචන්.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මේකෙන් වෙන්නෙ බුදු දහම සවුත්තු වෙන එක මචන්.

    :yes::yes::yes::yes:

    කරන්න තියන බලු වැඩ ඔක්කොම කරලා මේ වගේ දෙයක් බලලා
    අනේ සාදු සාදු නිර්මල බුදු දහම සත්‍යයකි කිව්වම ඔක්කොම හරි කියල හිතන උනුත් ඉන්නවා බන්
     
    blue_in_rio

    Well-known member
  • ඕක FB එකට upload කරපු එකා යටින් දාලා තියනවා "නිර්මල බුදු දහම සත්‍යයකි" කියලා. මට අනේ අනිච්චේ කියලා හිතුනා :baffled::baffled::baffled:

    පව් මචන්..අපි, මේ වගේ අයට අනුකම්පා කරන්න ඕනා..බුදු දහමෙ කියනවනේ, තම තම නැණ පමනින් දැනගතයුතු කියලා...මේ ඉතින් ඒ අයට තේරෙන විදිය තමයි..... :):):):)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    srdi.gif

    ...අභිමානවත් නිදහසක්...

    ආගම දහම හෝ සිය රට................විකුනාලා
    තම තම පොදිය තර කෙරුමට ලොව......වැටිලා
    ඩිජිටල් ලොවේ මායවන් මෙහි..............පාලා
    බුදුන් නාමයෙන් බ්ලොග් එක............එසවීලා

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේක මම අනික් ආගම වලට කරන අපහාසයක්වත් අපේ බුදු දහමට කරන අපහාසයක්වත් නෙමෙයි :no::no:. ඒත් මම මේ පින්තුරය දැක්කම හිතුනා මේ පින්තුරය අපේ බුදු දහමට එච්චර ගැලපෙන එකක් නෙමෙයි කියලා.:frown::frown:

    මෙන්න මේකයි පින්තුරය

    417364_117599118362916_100003384860817_82822_722681719_n.jpg

    මොකද බුදු දහම කියන්නේ ඔහොම ප්‍රයෝගිකව කතා කරන්න පුළුවන් දෙයක් :):). ඒත් මේ පින්තුරය දැක්කම මට හිතුනා මේක නම් අර "මෝඩයන්ට මැජික්" වර්ගයේ නිර්මාණයක් කියලා. මේ වගේ දේවල් වලින් විහිළුවට ලක්වෙන්නේ බෞද්ධ අපිමය:baffled::baffled::baffled:

    මොකද මම FB එකේම ටික දවසකට කලින් දැක්කා "අල්ලාහ්" කියන නම රොටියක තියනවා අපේ මුස්ලිම් යාළුවො share කරලා තියනව :oo::oo::oo::oo:අපිත් ඒ තත්වයට යනවාදෝ කියලයි මේක දැකපු මට හිතුනේ.

    මගේ පෞද්ගලික අදහසයි මම මේ කියලා තියෙන්නේ. වැරදි දෙයක් දාලයි තියෙන්නේ කියලා හිතනවානම් බැන්නාට කිසිම ප්‍රශ්නයක් නෑ.

    කතාව ඇත්ත මචන් ඒක කුමන ආගමක් හෝ වේවා
     
    sharkteeth

    Junior member
  • Jan 9, 2009
    117
    8
    18
    මචන්ලා බුද්ධාගම කියන්නේ මැජික් පෙන්නන බම්බුවක් නෙමැඉ, අපේ බූරුවන්ට බුද්ධාගම කියන්නේ මොකක්ද කියල උගන්නට යන එකාට පිස්සු හැදිලා මැරෙනවා ඔක්කොම කණපිට හැරිලා. යකුනේ බුද්ධාගම කියන්නේ ප්‍රතිපත්ති පූජාව. තරුවිසිවෙනටි, ගිනිගන්ටි තියන්නේ හැරී පොටර් එකේ.
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    කෝ මේ elakiri එකේ ආගම ජාතිය වෙනුවෙන් මරා ගන්න පරපුර :P:P:P:P ඔන්න මම මේ Thread එකට heading ඒක දාලා තිබුන නම් "හම්බයෙක් කල වැඩක්" කියලා බලන්න තිබුනා මෙතන :lol::lol::lol::lol:
    නෑ මේක අනුවන මෝඩ බුදුදහමේ හරය වටහා නොගත් එකෙක්ගේ මෝඩ ආතල් එකක්... ඔය සුරන්ගනා කතා මෑවීම් විකාර බුදු දහම සම්බන්ද දේවල් නෙමෙයි