මේ කලියුග කාලේ...
පාර දිගේ ඇවිද යද්දි පාටි නෝනලා....
පිංකි සූට් ගහගෙන කද උඩට උස්සලා....
රාල වගේ සරම ගහං යද්දිත් නොබලා....
ලීලෙ පපා රගන රැගුම් බලපං හිටලා....
මේ කලියුග කාලේ... පුදුම හිතෙයි රාලේ...
ගෑනුන්ට මොකද උනේ හොයලා බලල්ලා....
මේ කලියුග කාලේ .. පුදුම හිතෙයි රාලේ.....
ගෑනු පොශ් වෙලා පිරිමි බංකොලොත් වෙලා.....
ඔය හතලිහ පැන්නට පස්සෙයි යන්නේ මොඩ්ලිං....
ගිහිං ඇවිත් රට වටේම කියවං ඇසිලිං.....
බන පොත අද වීසි කරලා තිබුනත් ජොසපිං..
අයි පොන්එකෙ සින්දුවටත් රගදෙයි කැතරිං...
මේ කලියුග කාලේ... පුදුම හිතෙයි රාලේ...
උදේ ගිහිං වැඩ ඇරිලා එද්දි හවසට.....
රෑට කෑම අදත් නොමැත ඇගේ සැමියට.....
උදේ දවල් දෙක කෑවෙත් කඩයකට වැද.....
ඈනුම් බී දත්මිටි කා නිදයි කරබැද....
මේ කලියුග කාලේ... පුදුම හිතෙයි රාලේ...
එම් සී එකෙ වැල්ලවත්තෙ මහ රෑ ජාමේ....
චූටි සිගිති කෙල්ලො අතරේ ඇන්ටිලා පාරේ....
යූත් එකේ ෆන් එකකට සෙට්වෙන තාලේ.....
හිපොප් සෙක්සි ඩාන්ස් දාලා නටමුද නෝනේ...
මේ කලියුග කාලේ... පුදුම හිතෙයි රාලේ...
පුංචි එකා විභාගයට පාඩම් කරලා.....
ගේ ඇතුලේ පන්සල වගෙ නිදහස් වීලා...
අනේ ඒ අතරෙදි අම්මා ඇවිත් සෙට් එක දාලා...
ෆිෆ්ටි සෙන්ට් සින්දු අහයි සාලෙට වීලා...
මේ කලියුග කාලේ... පුදුම හිතෙයි රාලේ...
ගෙදර ඉන්න ලමිස්සියගෙ තැනවත් නොබලා....
අම්මා දුවට වඩා පෙනුම ගන්නට හදලා...
කඩේ තියන සැන්ට් පව්ඩර් ඔක්කොම උලලා....
තොට ලග මහ තොරණ වගේ එයා හැඩවෙලා....
මේ කලියුග කාලේ... පුදුම හිතෙයි රාලේ...
මේක මගේ 9000 වෙනි පොස්ට් එක..
පාර දිගේ ඇවිද යද්දි පාටි නෝනලා....
පිංකි සූට් ගහගෙන කද උඩට උස්සලා....
රාල වගේ සරම ගහං යද්දිත් නොබලා....
ලීලෙ පපා රගන රැගුම් බලපං හිටලා....
මේ කලියුග කාලේ... පුදුම හිතෙයි රාලේ...
ගෑනුන්ට මොකද උනේ හොයලා බලල්ලා....
මේ කලියුග කාලේ .. පුදුම හිතෙයි රාලේ.....
ගෑනු පොශ් වෙලා පිරිමි බංකොලොත් වෙලා.....
ඔය හතලිහ පැන්නට පස්සෙයි යන්නේ මොඩ්ලිං....
ගිහිං ඇවිත් රට වටේම කියවං ඇසිලිං.....
බන පොත අද වීසි කරලා තිබුනත් ජොසපිං..
අයි පොන්එකෙ සින්දුවටත් රගදෙයි කැතරිං...
මේ කලියුග කාලේ... පුදුම හිතෙයි රාලේ...
උදේ ගිහිං වැඩ ඇරිලා එද්දි හවසට.....
රෑට කෑම අදත් නොමැත ඇගේ සැමියට.....
උදේ දවල් දෙක කෑවෙත් කඩයකට වැද.....
ඈනුම් බී දත්මිටි කා නිදයි කරබැද....
මේ කලියුග කාලේ... පුදුම හිතෙයි රාලේ...
එම් සී එකෙ වැල්ලවත්තෙ මහ රෑ ජාමේ....
චූටි සිගිති කෙල්ලො අතරේ ඇන්ටිලා පාරේ....
යූත් එකේ ෆන් එකකට සෙට්වෙන තාලේ.....
හිපොප් සෙක්සි ඩාන්ස් දාලා නටමුද නෝනේ...
මේ කලියුග කාලේ... පුදුම හිතෙයි රාලේ...
පුංචි එකා විභාගයට පාඩම් කරලා.....
ගේ ඇතුලේ පන්සල වගෙ නිදහස් වීලා...
අනේ ඒ අතරෙදි අම්මා ඇවිත් සෙට් එක දාලා...
ෆිෆ්ටි සෙන්ට් සින්දු අහයි සාලෙට වීලා...
මේ කලියුග කාලේ... පුදුම හිතෙයි රාලේ...
ගෙදර ඉන්න ලමිස්සියගෙ තැනවත් නොබලා....
අම්මා දුවට වඩා පෙනුම ගන්නට හදලා...
කඩේ තියන සැන්ට් පව්ඩර් ඔක්කොම උලලා....
තොට ලග මහ තොරණ වගේ එයා හැඩවෙලා....
මේ කලියුග කාලේ... පුදුම හිතෙයි රාලේ...
මේක මගේ 9000 වෙනි පොස්ට් එක..



