මේ කවියක්ද සර්
අද උදේ බලපු රුපවාහිනී වැඩසටහනක කතාකරපු කවි පන්තියක් එළකිරි එකේඅය එක්ක බෙදාගන්න හිතුන.එහා ගෙදර අක්කයි,කෙල්ලගේ අම්ම,රූම්ස් ප්‍රශ්නයි ,කුණුහරුප රැප්
වලින් එන කුනණුගද හොද නිර්මාණ ,වැදගත් ,හරවත් ත්‍රෙඩ් වලින් ටිකක් හරි අඩුවෙනවනම් එක ලොකු දෙයක්
.කවිය කියන්නේ අපිට සමාජ අවබෝදයක්,රසවින්දනයක් ගන්න පුළුවන් හොද මාධ්‍යක්
, මේක උපුටා ගත්තේ නර්මධා වික්‍රමාරච්චි සොයුරියගේ අත් සහ ඉත්තෝ කාව්‍ය සංග්‍රහයෙන් මේකේ නම "මේ කවියක්ද සර්"....
ඔහු මගේ ඇග වටේම ඇස් අරන් ගියා
ඊලගට සුරතත් ඒ වට වන්දනාවේ ම
මට මගේ ඇගේ සීමාව දැනුන
මේ තමයි මගේ සීමාව
මීට වඩා එහා බෑ
එත් ඊලගට ඔහු මගේ සීමාව උල්ලන්ගනය කරනවා
මේ මගේ සීමාව..... මම කෑගසුව
මගේ කටහඩ ගියා අභ්‍යවකාශයටම
එත් මගේ සීමාව පුරා පැතිරිලා හිටිය ඔහුට ඇහුනේ නෑ
මගේ හිතේ සීමාව අත දිගුකර
නිවැරදි කළා ඔහුගේ කනේ දෝෂය...
අද මම රැකියා වියුක්තිය නමැති භයානක රෝගයෙන් පෙළෙමින්
හැමෝටම පිළිකුල්
ඒ මගේ සීමාව රැකගත්තට....
තවමත් හැමෝම ඔහුට කියන්නේ සර් කියල