මේ කවුද අනුරගේ පස්සෙන් යන්නේ?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මේ පොර කවුද කියල දන්නවද බන්. පොර අනුරගේ බොඩිගාඩ් කෙනෙක්, මම නිතරම දැකල තියනව හැම තැනම. STF එකෙකුත් එහාට තල්ලු කරා දවසක්.


    461147071-960763776094943-6402428106210854758-n.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    මේ පොර කවුද කියල දන්නවද බන්. පොර අනුරගේ බොඩිගාඩ් කෙනෙක්, මම නිතරම දැකල තියනව හැම තැනම. STF එකෙකුත් එහාට තල්ලු කරා දවසක්.


    461147071-960763776094943-6402428106210854758-n.jpg
    පොඩි දවසක් ඉවසන් හිටපන් YT හිඟන්නෙක් ශුවර් එකටම ඕකව අල්ලන් interview එකක් කරලා උඹලට හැමදේම හොයලා දෙයි. 🤭 🤭
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    ඕකා ගැන නම් දන්නෙ නෑ හැබැයි මී හරක් සෙට් එකක් වටේ තියන් ඉන්නෙ කියල නම් කියන්න පුළුවන්. ඊයේ රෑ මැතිවරන කොමිසමට ආපු වෙලාවෙ අනුර වම් පැත්තට යන්න ගියා. ගාඩ්ලා ටිකත් අනුරය පස්සෙන් ගොනා වගේ ගියා. උන් දන්නෙ නෑ වාහනේ පාර්ක් කරල තියෙන පැත්තවත්. ජනාදිපතියෙකුගෙ ගාඩ්ලා ඔහොම පිස්සු කෙලින්ම බෑ. මුන් පීඑස්ඩීද?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,567
    8,810
    113
    ජේවීපී එකේ ආරක්ෂකයෝ නේද... දැන්නම් ඉතිං මෙයාලව තියාගෙන ඉදල හරි යන්නේ නෑ..පුහුණු වෙච්ච කට්ටියව ගන්න වෙනවා..