
ඔව් නේ.. සුපිරිහප්පට යකෝ එකේ විස්තර තියනව පොරගන කොමෙන්ට් වල. නම රාජරත්න. S. F. එකේ අවි උපදේශක කෙනෙක්ලු.
නෙවිල් ඉන්නේ මයින වත්තම් කරගෙන යන්නේ යකෝ.අර දුවාගන්න බැරි තඩි බඩකුයි පුකකුයි තියෙන නාකි නෙවිල් ගැන හොයපු නැති උන් මූ ගැන හොයන්නේ ඇයි
ලංකාවේ ඉන්නෙ ගොන් පක්කු බන්. weapon instructor උන පලියට ඌට personal bodyguard වෙන්න training නෑනේ. එක මම හිතන්නෙ වෙනම ෆීල්ඩ් එකක්. මූ දැන්වත් ගොන් කම් නවත්තලා ට්‍රෙන් වෙච්ච උන් ගත්තානම් හරි.හප්පට යකෝ එකේ විස්තර තියනව පොරගන කොමෙන්ට් වල. නම රාජරත්න. S. F. එකේ අවි උපදේශක කෙනෙක්ලු.
පොඩි දවසක් ඉවසන් හිටපන් YT හිඟන්නෙක් ශුවර් එකටම ඕකව අල්ලන් interview එකක් කරලා උඹලට හැමදේම හොයලා දෙයි.![]()
![]()
ඌ airforce තමාඒත් හරි විස්තරයක් නෑ. පහල කමෙන්ට් වල තියෙනවා ඩයල් එක weapons instructor කෙනෙක් කියලා. ඊට පස්සෙ අනිත් හරක් ටික ඌ SF කියලා උපකල්පනය කරලා. ඊටපස්සෙ තව එකෙක් දාල නෑ ඌ airforce කියල. පිස්සු හුත්තලා ලංකාවෙ ඉන්නෙ.
උබේ ගොන් කම පුක් ගැට්ටෙන් ගලනවා. ඒක පොඩ්ඩක් නවත්තගනින්. අවි පුහුණු උපදේශකයෙක් වෙන්න නිකන් බෑ. යුද්දේදී වැඩ දාලා (එක්ස්පීරියන්ස් එක) පිට රට පුහුනුවකුත් අරන් ඉන්න කෙනෙක් තමා අවි පුහුනු කරුවෙක් වෙන්නේ පසු කාලිනව.ලංකාවේ ඉන්නෙ ගොන් පක්කු බන්. weapon instructor උන පලියට ඌට personal bodyguard වෙන්න training නෑනේ. එක මම හිතන්නෙ වෙනම ෆීල්ඩ් එකක්. මූ දැන්වත් ගොන් කම් නවත්තලා ට්‍රෙන් වෙච්ච උන් ගත්තානම් හරි.
Upul tharanga wagehttps://spnsppa.org/introduction-of-shooting-as-a-sport-to-the-school/
Mr. Thlak Rajarathna, Retired Airforce officer
View attachment 238347
මුන්ට ලියුම කලින් ගිහින් නැද්ද?
හරීන්ගෙ තාත්තට නම් ලැබුනා![]()
Neville athule neda ?රනිල්ගේ ලග අවුරුදු ගානක් ආරක්ෂාවට හිටපු රනිල්ගේ විශ්වාසම ප්‍රධාන ආරක්ෂක නිලධාරියාව මාරු කරා උතුරු පළාතට. රනිල්ගෙන් පලි ගන්න.
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයා හමුදාවෙන් අයින් උන නිසා මාරු කරන්න බැරි උනා, ඒ නිසා මේජර් නෙවිල්ව හිරේ දැම්ම.
දැන් ලපයගේ පොල්කරුවා රෙවිලා ඉන්නවා. ඔන්න සොබාදහම දඩුවම් දෙනවා.
අඩුම කාලේ තමුන්ගේ ගෙදර සුද්ද කරගන්න මිනිස්සු හොයා ගන්න බැරිව රෙවිලා ඉන්න කෙකේ තමයි පචයව රකින්න යන්නේ.
දැන් ඉන්න ජනාධිපති ලේකමාට වැඩිය මේජර් නෙවිල් එහෙට මෙහෙට කෝල් කරලා වැඩක් කරයි මේ වෙලේ හිටියා නං. උඋට එහෙම කනෙක්ෂන් තිබ්බා.