මේ කවුද ? මොකද කරන්නේ? 🤔 IT ෆීල්ඩ් එකේ ඉන්න එවුන් වරෙව්

Mugen

Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    • IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
      TEC Sri Lanka එකේ ශිෂත්වයක් ලැබිල. ඊට පස්සේ බාප්පා P2 computer එකක් ගෙනත් දුන්න.

    • මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
      යාළුවන් ගේ කැඩුන computer හදන එක (Professionally Teaching IT)

    • දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
      Azure, VMWare, Citrix Xen, SCCM, Windows Servers, ITIL, SCRUM

    • Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
      Oracle, WebLogic, Kubernetes

    • Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
      නෑ

    • ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
      දෙකම.

    • ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
      Google AdSense

    • ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
      0 (ඒ ගැන ලොකු උනන්දුවක් නෑ දැන්)

    • කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
      පොසිටිව්, Work from Home

    • දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
      හිතේ සතුට

    • IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
      වරදක් නෑ. මේක මම කැමතිම දේ.

    • Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
      එයාගේ අකමැත්තක් නෑ.

    • Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
      ඔව්.

    • ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
      ජොබ් එක සදාකාලිකව Working from Home වේවි කියල හිතෙනවා.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ඔය ටික ඉගන ගත්තේ self study වලින් විතරමද?
    ow. podi kale idala hobby ekak widihata 3d animation kara. wijaya pariganaka magazine eka balala kare. e kale internet tibbe na. job ekata giyata pasee godak dewal igena gatte. godak free time tiyenwa e time eke igena ganne. danuth ehemayi.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    මම IT Field එකේ නෙමෙයි Accounts and Bookkeeping (Australian Clients එක්ක )

    නමුත් අලුතින් ඉගෙන ගන්න මාර ආසවක් තියෙන ෆිල්ඩ් එකක්. සතුටුයි සමහර අයගේ කතා කියවද්දි,

    කිරියෙන් ම මෝටීවෙට් වෙලා මෙලෝ දානයක් දන්නේ නැති මම ආසාවට WP website එකකුත් හැදුව. කැපවීම තියෙනවනම් ඉගෙනීම නතින්

    ජය වේවා...!
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    Elaz.. Thx

    මම හිතන් ඉන්නෙ දැන් Dialog,SLT වගේ Customer care එකක් දෙන්න. ඒ කියන්නෙ කෝල් එකක් ආවාම ටිකට් එකක් කම්ප්ලේන් එකක් දාල කස්ටමර්ට රෙෆරන්ස් නම්බර් එකක් යවනව. කෝල් එකෙන් කියන්නෙ ටෙක්නිකල් එකෙන් හදයි කියල, මේක කරන්න හොද ඔන්ලයින් සපොර්ට්ස් සර්විස් එකක් සජෙස්ට් කරපන්කො. ටිකටින්ග් සර්විස් වගේ එකක්. එතකොට එකම කස්ටමර් එකදිගට කෝල් ගන්න එක අඩුවෙනව. මොකද කී සැරයක් ගත්තත් කස්ටමර් සර්විස් එකෙන් කියන්නෙ එකම දේ නේ.

    අනිත් දේ කොහොමද බන් ලයින් එකට ඩයල් කලාම ඔය SLT, Dialog වගේ එක එක නම්බර් ගහල අදාල අන්ශය තෝරගන්න වගේ වැඩක් කරන්නෙ. මොකද කස්ටරම්ට කෝල් එක ටග්ගාල කනෙක්ට් වෙලා ඒකට අන්සවර් කරල උත්තර දුන්නාම කිසිම අගයක් නෑ. ඊලගට හිතෙන හිතෙන හැම වෙලාවෙම පුන්චිම දේවල් වලට පවා කෝල් ගහනව කස්ටමර් කිසිම ට්‍රයි එකක් වත් දාන්නෙ නැතුව.

    දැන් අපි SLT, Dialog උනත් එකට කෝල් එකක් ගන්න කලින් අපේ පැත්තෙන් ෆික්ස් කරන්න පුලුවන් හැමදේම ට්‍රයි කරල බැරි උනොත් සියලු දේවල් හොයන් ඔක්කොම ලගට අරන්නෙ කෝල් එක ගන්නෙ. මොකද කෝල් එක කනෙක්ට් වෙන්න හැටපැයක් යන නිසා ඒ කෝල් එක කට් උනොත් ආයිත් මුල ඉදන් එන්න ඕනෙ. ඒ නිසා ඔක්කොම එක සැරේ කරගන්න එක කෝල් එකෙන්.

    මෙක මම පටස් ගාල අන්ස්වර් කරල උත්තර දුන්න ගමන් කස්ටමර්ට් කිසිම අගයක් නෑ. ඊලගට හිතෙන හිතෙන හැම වෙලාවෙම පුන්චිම දේවල් වලට පවා කෝල් ගහනව කස්ටමර් කිසිම ට්‍රයි එකක් වත් දාන්නෙ නැතුව. ප්‍රින්ටර් එකක පවර් කෝඩ් එක බුරුල් වෙලා තියෙද්දිත් කෝල් ගහනව ප්‍රින්ටරේ වැඩ නෑ කියල. නිකන් වත් බලන්නෙ නෑ පවර් එනවද මොකද්ද අවුල කියල. පේපර් වල පැත්ත මාරු කරල දාල ප්‍රින්ට් වෙන්නෙ නෑ කියල කෝල් ගහනව. ට්‍රේ එකේ ප්‍රින්ටවුට් එලියට එන පැත්තෙන් කොල ටික තියල ප්‍රින්ට් වෙන්නෙ නෑ කියල කෝල් ගහනව. කස්ටමර්ට කෝල් ගන්න එක අතිශයින් පහසු නිසයි මේ වදේ. මේක හෝල්ඩ කල වේයිට්න්ග් ඉදල වෙනම ප්‍රොසෙස් එකකින් කෝල් එක කනෙක්ට් උනා නම් කෝල් ගන්න කලින් තමන්ට ෆික්ස් කරගන්න පුලුවන්ද කියල බලනව.

    FreePBX / Asterisk / Elastix

    මේ ෆෝන් සිස්ටම් එකකින් ඔයාට වැඩේ කරගන්න පුළුවන්. Free Linux based systems with nice web GUI. ඒ දවස්වල Dialog ල SIP Trunking කරා දැන් කොහොමද දන්නේ නෑ .

    2014 වැඩ කරපු company එකෙන් අයින් උනා ඊට පස්සේ ෆෝන් system එකක් අල්ලන්න උනේ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
    Python, NLP (මේ දෙක මේ දවස් වල කරනව. හැබැයි තාම ටිකක් පැටලෙනව. මොකද ජාව වගේ එකකින් එද්දි කම්පයිල් එරර්ස් පෙන්නන්නෙ හරි අඩුවෙන්.ඔක්කොම රන්ටයිම් එකේ අහුවන්නෙ) Python ටිකක් සෙට් උනාම Vue.js එක්ක Electron ටිකක් වැඩියෙන් ඉගෙන ගන්න ඉන්නෙ.
    මචන්. එකපාරට pycharm,vscode වගේ IDE යන්නෙ නැතුව colab වගේ එකකින් කරපන්.ලයින් බයි ලයින් හරි සෙක්ශන් බයි සෙක්ශන් හරි කම්පයිල් වෙන නිසා ඔය ප්‍රශ්නෙ විසදෙනව 99%. මටත් මුලදි ඕක උනා. පස්සෙ ඇස් වහගෙන ලියන්න පුළුවන් ගාණට එනව ඕක. ඕකෙ ඩයනමික් එක හරියට උබට සෙට් උනාම ජාවා වලින් ආයෙ වැඩක් කරන්න බෑ බෑ වගේ හිතෙයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    FreePBX / Asterisk / Elastix

    මේ ෆෝන් සිස්ටම් එකකින් ඔයාට වැඩේ කරගන්න පුළුවන්. Free Linux based systems with nice web GUI. ඒ දවස්වල Dialog ල SIP Trunking කරා දැන් කොහොමද දන්නේ නෑ .

    2014 වැඩ කරපු company එකෙන් අයින් උනා ඊට පස්සේ ෆෝන් system එකක් අල්ලන්න උනේ නෑ.
    මට ඕව හදන්න ටයිම් නෑ බන්. ලන්කාවෙ එහෙම කරන කම්පනි නැද්ද..
     
    • Like
    Reactions: jennt and kasun_kbp

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    වයස අදාළ නෑ මචන්. කවුරුවත් වයස ගණන් ගන්නේ නෑ. මොකද අවුරුදු 40 පැනපු අයත් ෆ්රිලාන්ස් කරලා ගොඩ එනවා දැන්.

    Kohomada ban patan ganna ona? Informal/formal basic knowledge ekak tiyenawa programming gana.

    Mama kamathi coding wage dewal walata.
    E kiwwe graphic design, video, wage artistic dewal walata newei.
     
    Last edited:
    • Like
    Reactions: jennt and kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    Kohomada ban patan ganna ona? Informal/formal basic knowledge ekak tiyenawa programming gana.

    Mama kamathi coding wage dewal walata.
    E kiwwe graphic design, video, wage artistic dewal walata newei.
    ehenam hodama de ekko danma programming walin freelance nokara wordpress wage drag n drop web dev service ekak patan ganna epa.
    ekko wordpress speed optimization wage deyak karana eka. proper knowledge ekak nathuwa programming walin freelance karanna yanna epa, epaa weyi. ara wage lesi dekin patan ganna.
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,575
    1,040
    113
    Negombo paththe thama
    පැය 24 ම අනුර කුමාරට ඔන්ලයින් කඩේ යන එක IT කියලා දැන ගත්තේ අද 🤩🤩🤩🇱🇰
    මේ කුණුහරුප පලන එකෙක් නේ IT ගැන කථා කරන්න යන්නේ 🤭🤭🤭

    ithin uba 5000ta kahina ekek ne aru monawa kiwwama mokada ubata
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,081
    113
    tracing Geo-location.. ... ...
    • IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
    podi kale idan asai computer walata. passe amma mawa damma Office & desktop environment course ekakata 5 wasare iddi. eken thamai asawa wadi une. E kale nam giye game gahanna. AL wenakan significant deyak kale na. AL iwara wela Diploma ekak kala. Degree eka (PVT) complete nokara maga dala awa (stupid decision). Ilagata self study thamai me wenakan.​
    • මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
      Podi kalen passe issaralama karanna gaththa graphic design igena ganna eka. e 2012. E kale mama elakiriyatath setwela hitiye. GOD ge thread dakkama asawak awa ewa igenagena online job ekak karanna.

    • දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
      Expert kiyanna ba. Namuth UI design + front-end development thamai karanne.

    • Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
      Me skills ma thamai. Expert level ekata enakan igenaganna oni. Thawa back-end side ekath igenaganna oni project manage karaganna puluwan wena tharamatawath.

    • Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
      Na

    • ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද?
      Dekama. Habai dan karana hamadema igena gaththe informal.

    • ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
      Freelancing kala 2012 idan. Danatath freelancing (upwork, fiverr) + direct clientla ekka wada karanawa. Upwork eka gana nam hamadema igena gaththe thaniyama. Fiverr gana nam danagaththe lasa ge thread eken. E kale hoda set ekak hitiya e thread ekata set wela.

    • ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
      Close to 1M

    • කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
      Na

    • දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
      Godak dewal labuna. Freedom thamai lokuma achievement eka.

    • IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
      Patta.

    • Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
      Thawama "wenna wife", ow support. Eyath IT field ekemai.

    • Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
      Thawama na. Ekata thamai wada karanne.

    • ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
    Godak dewal thiyanawa. Ewata ready wegena yanawa.​
     
    අම්මෝ පරණම මෙම්බර්ස්ලා 😍😍 Fiverr Revolution ත්‍රෙඩ් එක එහෙම මතකයිනේ?
    පරණ අකවුන්ට් එකේ ඒ සෙට් එකම හිටියා
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    IT Field එකට එන්ටර් වුනේ කොහොමද?

    තාම ඒන්ටර් වුනේ නැහැ . 10 වසරේදි කොම්පියුටර් කොස් ඒකක් කරන්න හම්බවුනා ඒ් කියන්නෙ 1999දී ඒ්ක කම්පියුටර් ඒකට ළමයි 5 ඒ් කාලේ ඒකෙන් පස්සෙ මේකට පුදුම ආසාවක් අවා ඒ්ත් කලේ ගිණුම්කරණය ඒ් ලේවල් ඒ් ඒ බී ඉසෙඩ් මදී ඒ්ක නිසා චාටඩ් ඒකවුන්ට් කළා (බාගෙට )ස්ලිට් යන්න බැලුවා ඒ් දවස් වල අපිට ඒච්චර සල්ලි නෑ ඒ් නිසා දිගටම ගිණුම්කරණය කළා ඒ්ත් බාගෙට ගිය අවුරැද්දෙ හිතුවා ඩේටා සයන්ස් කරන්න ඒ්නිසා පයිතන් ඉගෙන ගත්තා දැන් මාස්ටර් ඒකක් කරනවා අයි ටි වලින් මැෂින් බිග් ඩේටා මට ඩිග්‍රියක් තියෙනාවා ගිනුම්කරණය සම්බන්ඨයෙන් ප්‍රයිවට් .

    මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?

    මිට අවු ගානකට විජය ඒක බලලා HTML JAVA ඉගෙන ගන්න ගියා නමුත් බැරි වුනා දැන්නම් පයිතන් බේසික් ( මේවාට අපිට හෙල්ප් ඔ්නේ දැන් වයස 37 වෙලා)

    දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?

    VBA Excel ගොඩක් ඔෆිස් වැඩ ඔටෝ මේට් කළා ( ගොඩක් දන්නෙ නැහැ ඒඩිටින් කොඩ් ඇන්ඩ් ඒ්ක්පිරිමන්ට්)

    Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?

    පයිතන් නම්පයි ඔෆිසි වැඩ ඔටෝමේට් කරන්න ආස ටුල්ස් මැශින් ලර්නින්

    Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?

    අයි ටි නැහැ ( පාට් ටයිම් කරන්න ආසයි වැඩ ඉගෙනගන්න- පඩි රහිත හෝ)

    ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද

    දෙකම

    ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?

    නැහැ

    ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?

    නැහැ

    කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?

    නැහැ

    දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?

    2 ගෙයක් හැදුවා කාර් ඒකක් ගත්තා බැන්දා

    IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?

    තාමා නැහැ ඩ්‍රිම් ඒකක්

    Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?

    නැහැ ඒ්යාට තෙරෙන්නෙ නැහැ හැම වෙලේම අදොනාව ලැප් ඒක ලග කියලා

    Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?

    තාම ලොන් තියෙනවා ගෙවන්න

    ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?

    ගොඩක් ජොබ් ඒ් අයි වලිනි් රිපේලෙස් ඉඩ තියෙනවා ඩේටා සයන්ස් මැෂින් ලර්නින් හොද කල දසාවක් යැයි කියලා හිතනවා
     
    ඔව් ML, DATA Science වලට හොද තැනක් තියෙනවා දැනටමත්. ස්තුතියි!
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    මට ඕව හදන්න ටයිම් නෑ බන්. ලන්කාවෙ එහෙම කරන කම්පනි නැද්ද..

    මම එකනම් හරියටම දන්නේ නෑ. SLT & Dialog අනිවාර්යයෙන් කරනවා ඇති.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
      Got a degree from NIBM

    2. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
      Analyst programmer (FoxPro)

    3. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
      .NET (C#), MVC, SQL, Azure, JQuery, Knockout

    4. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
      React, Kubernetes, Docker, Microservices

    5. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
      Nope

    6. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
      Formal + informal

    7. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
      Nope

    8. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
      0

    9. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
      Positive, since I have more time to be with my kid

    10. දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
      MSc

    11. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
      Right decision

    12. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
      Yes

    13. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
      Not yet, but I'm getting there

    14. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
      We are going to continue WFH forever