මේ කවුද , මොනවද කරන්නේ (කොහෙද මේ ඉන්නේ )

මහා දේශප්‍රේමි , දේශහිතෛෂී , ජාතිමාමක විමල් වීරවංශා මැතිතුමාගේ ඇමෙරිකානු භාණ්ඩ වර්ජන වැඩ සටහනේ පහත පරිදි සංශෝධනය කරන බව සියලු දේශප්‍රේමි ජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.
“සියලු ඇමෙරිකානු භාණ්ඩ වර්ජනය කරනු” යන්න “ KFC (කේඑෆ්සී)හැර සියලු ඇමෙරිකානු භාණ්ඩ වර්ජනය කරනු ” යනුවෙන් සංශෝධනය විය යුතුය.
ඒ අනුව මින්පසු KFC (කේ එෆ් සී) වෙත යාම දේශද්‍රොහී ක්‍රියාවක් වශයෙන් නොසලකනු ලැබේ. ඇත්ත වශයෙන්ම එය දේශප්‍රේමි ක්‍රියා යටතට ගැනෙන බව සියලු දෙනා සැලකිය යුතුය.
ඔබත් අදම KFC වෙත ගොස් දේශප්‍රේමියෙක් වන්න
http://gadflyzone.wordpress.com/2012/03/27/සියලු-දේශප්‍රේමින්-වෙත-ක/#comments

koyikath ohoma thamayi nam okkoma desapalana wasi balagena katha karana un