මේ කවුද , මොනවද කරන්නේ (කොහෙද මේ ඉන්නේ )

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේ කවුද , මොනවද කරන්නේ (කොහෙද මේ ඉන්නේ )

    spotlight-131.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මහා දේශප්‍රේමි , දේශහිතෛෂී , ජාතිමාමක විමල් වීරවංශා මැතිතුමාගේ ඇමෙරිකානු භාණ්ඩ වර්ජන වැඩ සටහනේ පහත පරිදි සංශෝධනය කරන බව සියලු දේශප්‍රේමි ජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

    “සියලු ඇමෙරිකානු භාණ්ඩ වර්ජනය කරනු” යන්න “ KFC (කේඑෆ්සී)හැර සියලු ඇමෙරිකානු භාණ්ඩ වර්ජනය කරනු ” යනුවෙන් සංශෝධනය විය යුතුය.

    ඒ අනුව මින්පසු KFC (කේ එෆ් සී) වෙත යාම දේශද්‍රොහී ක්‍රියාවක් වශයෙන් නොසලකනු ලැබේ. ඇත්ත වශයෙන්ම එය දේශප්‍රේමි ක්‍රියා යටතට ගැනෙන බව සියලු දෙනා සැලකිය යුතුය.

    ඔබත් අදම KFC වෙත ගොස් දේශප්‍රේමියෙක් වන්න

    http://gadflyzone.wordpress.com/2012/03/27/සියලු-දේශප්‍රේමින්-වෙත-ක/#comments
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    lankacnews.jpg

    ඉහතින් දැක්වෙන්නේ ගූගල්, ජීමේල්, කොකාකොලා වර්ජනය කර සිටින ගරු විමල් වීරවංශා තුමාගේ වෙබ් අඩවියේ පල වූ ප්‍රවෘත්තියකි. ඔබත් කැමතිනම් දී ඇති සබඳිය හරහා එම පහසුකම සක්‍රීය කර ගත හැකියි. මෙයට ප්‍රවෘත්තියක් කියනවාද වෙලඳ දැන්වීමක් කියනවාද යන්න ඔබම තීරණය කර ගන්න.;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    me porage ganida ban :lol: koyikath ohoma thamayi nam okkoma desapalana wasi balagena katha karana un
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පිස්සු හු*න්නල බං...අපේ ගම් වල අහිංසක මිනිස්සු රවට්ටගෙන මුන් රජ කරනව
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    me porage ganida ban :lol: koyikath ohoma thamayi nam okkoma desapalana wasi balagena katha karana un

    පිස්සු හු*න්නල බං...අපේ ගම් වල අහිංසක මිනිස්සු රවට්ටගෙන මුන් රජ කරනව

    දේශපාලකයෙක් උනහම තියෙන්නේ ඕන ප්‍රධානම දේ ප්‍රතිපත්තියක් කියන එක
    අපේ රටේ පරයන්ට නැත්තෙත් ඕක( පක්ෂ විපක්ෂ දෙකටම අදාලයි, විශේෂයෙන් රන්න පොනිල්ට සහ, සිහින UNP එකේ නායකයාට)
    :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    දේශපාලකයෙක් උනහම තියෙන්නේ ඕන ප්‍රධානම දේ ප්‍රතිපත්තියක් කියන එක
    අපේ රටේ පරයන්ට නැත්තෙත් ඕක( පක්ෂ විපක්ෂ දෙකටම අදාලයි, විශේෂයෙන් රන්න පොනිල්ට සහ, සිහින UNP එකේ නායකයාට)
    :(
    sahathika aththa ekekta naah okkotama ona rata kala hari thaman hadenna:angry:
     
    Similar threads