මේ ක්ලබ්වසන්තද

topkollek

Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහරවිට මේ පොටෝ ගහලා public දාන එකාටත් ගාණක් එනවා ඇති.
    උන්ට ඕඩර් ඇවිත් ඇති. නැත්නම් මේ පාතාල කේස් වල ෆොටෝ ගහල ටින්කිරි ගාගන්න කැමතිවෙන්නේ කවුද.

    මේ සිද්ධියෙන් පස්සෙ දිලිත් හැංගිලා කියල කතාවක් යනවා
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy
    ඕකුන්ට පොලිටීශන්ලට කිට්ටුවෙන්න බෑ. උපරිම ඉතින් මේ වගේ වටේ ඉන්න උන්ව ඉවර කරයි. මට හිතෙන්නේ වස්සගෙ පැත්තේ කිසි පාතල එකෙක් නෑ ඒ නිසා පලිගන්න සීන් එකක් වෙන එකක් නෑ. මූ මැරෙන කාලේ නන්නතාර වෙලා ඉඳලා තියෙන්නෙ.
    Oww porage side eken nm ehema kawruth na thama

    Mehemai ithin
    Hamotoma hamadama oya wage ranganna baha nee karanne waraddak nm. Godakma politicians lata, okunta nm aniwarayen karmaya pala denawa koi wele hari

    Ada dakkane marune nathi unata dilan perera, rishad badiudeen dennagema wahana accident wela thibbane
    ------ Post added on Jul 13, 2024 at 11:24 PM
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    සදාචාරය බින්දුවටම පිරිහිලා. කැමරාවකින් කරන්න ඕන දේ දන්නේ නැති හරක්.තමන්ටත් ඔහොම වෙයි කියල හිතන්න තරන මොලයක් නෑ.
     
    • Like
    Reactions: dilann

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    CCTV gahala tynne arunma thama. Ewa leak krala tynneth porawa marapu set eka. Mata nm penne meka KPI pitin daala government eke support eken krapu deyakda mnda kiyala. Mokda godak ayage dewal mama dannawa ewa mama issarahata kynnm kiyala oya pora interview ekaka kiyanawa
    ඕක කරලා තියෙන්නේ මරන්න ඕඩර් එක දීපු කට්ටිය වෙන්න ඕනි. වීඩියෝ හතරක් ලීක් කරලා. ඒ වීඩියෝ වල කතා වෙන "සර්" කව්ද කියන එක නම් ලොකු රහසක්. පාතාලෙ සර්ලා නෑනෙ සාමාන්‍යයෙන්. බොහෝවිට දේශපාලුවෙක් හෝ ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනි
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy
    ඕක කරලා තියෙන්නේ මරන්න ඕඩර් එක දීපු කට්ටිය වෙන්න ඕනි. වීඩියෝ හතරක් ලීක් කරලා. ඒ වීඩියෝ වල කතා වෙන "සර්" කව්ද කියන එක නම් ලොකු රහසක්. පාතාලෙ සර්ලා නෑනෙ සාමාන්‍යයෙන්. බොහෝවිට දේශපාලුවෙක් හෝ ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනි
    Ow oww un thama karala thiyenne. Sir kiyanawanm aniwarayen oya kiwwa kawru harima thama. Videos 4 dakke nane

    Thiyanawanam dapanko bn
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව


    මට මොලේ පොටෝ එකකුත් ආව බන්.
    ඔය ඔක්කොම postmortem එකේ ෆොටෝ. හෙන ගොඩක් වට්සඇප් ගෲප් වල ශෙයා වෙනවා.
    ------ Post added on Jul 14, 2024 at 6:23 PM


    ------ Post added on Jul 14, 2024 at 6:24 PM