මේක බලපන්..ලංකාවේ ඉන්නත් එපා වෙයි..
mokakda bn video scn eka?pena widiyata dayasiri kiwwa video scene ekath aththa wage, mokkku hari hoda gemak gahanne
උන්ට ඕඩර් ඇවිත් ඇති. නැත්නම් මේ පාතාල කේස් වල ෆොටෝ ගහල ටින්කිරි ගාගන්න කැමතිවෙන්නේ කවුද.සමහරවිට මේ පොටෝ ගහලා public දාන එකාටත් ගාණක් එනවා ඇති.
body eke photos/videos leak karala kiyala bn, kapana kotana ewa. parliament eke kiwemokakda bn video scn eka?
Oww porage side eken nm ehema kawruth na thamaඕකුන්ට පොලිටීශන්ලට කිට්ටුවෙන්න බෑ. උපරිම ඉතින් මේ වගේ වටේ ඉන්න උන්ව ඉවර කරයි. මට හිතෙන්නේ වස්සගෙ පැත්තේ කිසි පාතල එකෙක් නෑ ඒ නිසා පලිගන්න සීන් එකක් වෙන එකක් නෑ. මූ මැරෙන කාලේ නන්නතාර වෙලා ඉඳලා තියෙන්නෙ.
ඕක කරලා තියෙන්නේ මරන්න ඕඩර් එක දීපු කට්ටිය වෙන්න ඕනි. වීඩියෝ හතරක් ලීක් කරලා. ඒ වීඩියෝ වල කතා වෙන "සර්" කව්ද කියන එක නම් ලොකු රහසක්. පාතාලෙ සර්ලා නෑනෙ සාමාන්‍යයෙන්. බොහෝවිට දේශපාලුවෙක් හෝ ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනිCCTV gahala tynne arunma thama. Ewa leak krala tynneth porawa marapu set eka. Mata nm penne meka KPI pitin daala government eke support eken krapu deyakda mnda kiyala. Mokda godak ayage dewal mama dannawa ewa mama issarahata kynnm kiyala oya pora interview ekaka kiyanawa
Ow oww un thama karala thiyenne. Sir kiyanawanm aniwarayen oya kiwwa kawru harima thama. Videos 4 dakke naneඕක කරලා තියෙන්නේ මරන්න ඕඩර් එක දීපු කට්ටිය වෙන්න ඕනි. වීඩියෝ හතරක් ලීක් කරලා. ඒ වීඩියෝ වල කතා වෙන "සර්" කව්ද කියන එක නම් ලොකු රහසක්. පාතාලෙ සර්ලා නෑනෙ සාමාන්‍යයෙන්. බොහෝවිට දේශපාලුවෙක් හෝ ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනි
Ow oww un thama karala thiyenne. Sir kiyanawanm aniwarayen oya kiwwa kawru harima thama. Videos 4 dakke nane
Thiyanawanam dapanko bn
ඔය ඔක්කොම postmortem එකේ ෆොටෝ. හෙන ගොඩක් වට්සඇප් ගෲප් වල ශෙයා වෙනවා.මට මොලේ පොටෝ එකකුත් ආව බන්.