මේ ක්‍රිප්ටො වලට enter වෙන්න හොදම වෙලාවයි

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    6000ක් 600ට බැහෑ තියෙන එකෙ ඔන්න ඔහෙ කැලනි ගගට පොල් ලෙල්ලක් කියලා තව 100ක ගත්තා, වෙනදට 400ක් වගෙ යන එවා ඊයෙ ගියෙ 100යි
    මම ඩෙලි-වික්ලි - ෆියුචර් ට්‍රෙඩින්ග් කරන්නෙ නම් නෑ, ස්පොට් හොල්ඩින්ග්
    ඉයෙ 100ට ඇල්ලුවා ADA 100 / Near 10 / VET 960
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    mula idan blockchain app ekak hadanna??
    ඔව් බන් එච්චර අමාරු නෑ.

    මොකවත් හිතන්නෙ කරන්නෙ නැතුව තෙරුනත් එකයි නැතත් එකයි කියල ඔය පහල දෙන්න කරන වැඩ ටික එහෙම්ම කරපන්කො. උබට ඊට පස්සෙ දවසක් යයි ඕනි නන් වැඩේ අල්ලගන්න.

    @shenat mekatath set weyan https://elakiri.com/threads/blockchain-web3-p2p-developer-study-guide.2053509/
    ------ Post added on Jun 14, 2022 at 5:32 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බන් එච්චර අමාරු නෑ.

    මොකවත් හිතන්නෙ කරන්නෙ නැතුව තෙරුනත් එකයි නැතත් එකයි කියල ඔය පහල දෙන්න කරන වැඩ ටික එහෙම්ම කරපන්කො. උබට ඊට පස්සෙ දවසක් යයි ඕනි නන් වැඩේ අල්ලගන්න.

    ela machan. thanks. welawak set unama balanna ona.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ඔව් බන් එච්චර අමාරු නෑ.

    මොකවත් හිතන්නෙ කරන්නෙ නැතුව තෙරුනත් එකයි නැතත් එකයි කියල ඔය පහල දෙන්න කරන වැඩ ටික එහෙම්ම කරපන්කො. උබට ඊට පස්සෙ දවසක් යයි ඕනි නන් වැඩේ අල්ලගන්න.

    @shenat mekatath set weyan https://elakiri.com/threads/blockchain-web3-p2p-developer-study-guide.2053509/
    ------ Post added on Jun 14, 2022 at 5:32 PM

    patta bung. math igena ganna asaiyi mewaa nam. pattama area ekake
     
    • Like
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    me apps monwada bn???

    ade mata ada therune...crypto scene eka mokawath mama danne nane :lol:

    meka hariyanne na...mata kiyapan mokakda me wenne kiyala issellama :lol:
    stock market eka wagema thama. meke wenasa thiyene kotas wenuwata token thityenwa company wenuwata software thiyenawa. anik theory okama wage ekama widiyata wada karanne.
     
    • Like
    Reactions: kolavari

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එන්ටර් වෙලා කාලෙකට කලින් එක්සිට් උනා .ආයේ එන්ටර් වෙන්න හිතෙන්නේ නෑ.