මේ කාර් දෙකක ගානද මචන්ලා?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :eek: :lol: :lol:


    njdA2Hv.png
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ප්ලැටිනම් ප්ලේටඩ් වර්ශන් එක. දැං හැමොම කියනවනෙ වාහන ගෙන්නන්නෑ කියල. හැබැයි අපිට පුලුවන් නඩුවක් දාන්ඩ අපිට වාහනයක් ඕනෙ කියල. ඒක ගැන හරියටම දන්න කෙනෙක් විතරක් විස්තරය කියන්ඩ.

    ප්ලැටිනම් ප්ලේටඩ් වර්ශන් එක. දැං හැමොම කියනවනෙ වාහන ගෙන්නන්නෑ කියල. හැබැයි අපිට පුලුවන් නඩුවක් දාන්ඩ අපිට වාහනයක් ඕනෙ කියල. ඒක ගැන හරියටම දන්න කෙනෙක් විතරක් විස්තරය කියන්ඩ
    ඕක ඉස්සර ලක්ශ හැටක් විතරනේ උනේ?
    50ට ආවෙ මාසෙන් 55 උනා. ජපානෙ ලිස්ට් එකේ වැඩිම සේල් 10ටවත් ආවෙ නෑ ඕක.
    ------ Post added on Jun 23, 2021 at 12:42 AM
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බොක වාහනයක් නේ බන් .honda crv එකට මන්දපොශනේ හැදිලා වගේ.

    ගන්න හම්බුනොත් නම් ගන්නවා