මේ කාර් දෙකක ගානද මචන්ලා?

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔවු බන්. ප්‍රස්නෙ තියෙන්නෙ විකුනන ගොඩක් උන් විකුනනනෙ වෙන අලුත් එකකට යන්න. ඉතින් අලුත් ඒව ගනන් නිසා මුනුත් ලොකු ගනන් කියනව. මම 55ට බලපු එකක් ඊයෙ වෙන එකෙකුට 56ට දීල. ඒ ගනන් වලටත් විකිනෙනවනෙ.
    වාහන ගන්න වෙන්නේ නෑ සිංහලුන්ට.විට්ස් වල ගණන් බලපන්. පපඩම් පෙට්ටි.
     
    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ආසවට ලංකාවේ ඉදලා කර් එකක් පදින්න බැරි වේයි වගේ මෙහෙම ගියොත් ඉට වඩා ලාබයි වගේ වෙන රටකට් ගිහිල්ලා බැරැන්ඩ් නිව් එකක් ගන්න එක
     
    • Like
    Reactions: shenat and Kolama

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    වාහන ගන්න වෙන්නේ නෑ සිංහලුන්ට
    FB එකේ group වලට සෙට් වෙලා බලපන්කො. FB15 21-25 එහෙම 34ටත් තියෙනව. මේ Alllion/vios 28-32 ගියපුව. 2003/2006 ඒව වගේ ඒව 45න් උඩ.
     
    • Wow
    Reactions: Kolama

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    FB එකේ group වලට සෙට් වෙලා බලපන්කො. FB15 21-25 එහෙම 34ටත් තියෙනව. මේ Alllion/vios 28-32 ගියපුව. 2003/2006 ඒව වගේ ඒව 45න් උඩ.
    Fb ගෲප් කීපෙක මං ඉන්නවා වාහන.
    ඉක්මන් එකේම පට්ට ඕවරේටඩ්
     
    • Like
    Reactions: shenat and Kolama

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    යකෝ වෙසල් ඒ ගානට පට්ට පාඩුයිනේ බං.
    Sira bn... mama wife ta vezel ekak ara ganna giya 2017 RS ekak dan aurudu 2kata vithara kalin laksha 60i
    U ta vezel eka sell kara gannawath baruwa hitiye ara dual clutch seen eka nisa. mamath gaththe na a nisa. U passenma awa call kara kara ganna kiyala thawa 50,000 k adu karala dennam kiyala. Finance hira wela e dawas wala uge.

    yako ekata dan.. hik gawenawa ganan ahuwama.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Sira bn... mama wife ta vezel ekak ara ganna giya 2017 RS ekak dan aurudu 2kata vithara kalin laksha 60i
    U ta vezel eka sell kara gannawath baruwa hitiye ara dual clutch seen eka nisa. mamath gaththe na a nisa. U passenma awa call kara kara ganna kiyala thawa 50,000 k adu karala dennam kiyala. Finance hira wela e dawas wala uge.

    yako ekata dan.. hik gawenawa ganan ahuwama.
    මමත් මේ කාරෙක අප්ග්‍රේඩ් කරගන්න බැරුව ඉන්නේ. 🙁🙁🙁
     
    • Sad
    Reactions: Kolama

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Epa machan vehicle walata salli danna me awasthawe. aparadayak.
    Passe ganin hoda ekak salli tikak ekathu karala.

    dan itath loku gaman ehemath nane. At least wedding party ekak wath.
    මේ කාර් එක දැන් අවුරුදු හතරහමාරක්. මම බිසී වැඩි කමට මේ මුලු කාලෙටම ගිහින් තියෙන්නේ කිලෝමීටර් 20 000 ක් වගේ.

    ලංකාවේ නම් වාහන් මාෆියාවක් යන්නෙ
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක එක්කෝටි විසිලක්ෂයකින් වැඩි වෙලා සිංහලු! :eek:

    wogQsTK.png

    https://ikman.lk/en/ad/mercedes-benz-c200-amg-premium-plus-2019-for-sale-colombo-339

    https://ikman.lk/en/ad/mercedes-benz-c200-un-regi-premium-2020-for-sale-colombo

    https://ikman.lk/en/ad/mercedes-benz-c200-prem-unregistered-2020-for-sale-colombo
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    me kiyana ganan walata ganna minissu innwa ne. yaluwek 2016 Premio ekak gaththa 82kata. ae dawas wala uuta banna echchara ganan deela mokatada ganne kiyala. 65ta withara thibba wahane. dan eka thawa laksha 10kin wedi wela.
     
    • Like
    Reactions: Kolama

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    me kiyana ganan walata ganna minissu innwa ne. yaluwek 2016 Premio ekak gaththa 82kata. ae dawas wala uuta banna echchara ganan deela mokatada ganne kiyala. 65ta withara thibba wahane. dan eka thawa laksha 10kin wedi wela.
    ube ekath denna hoda kale
     
    • Like
    Reactions: Kolama

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    me kiyana ganan walata ganna minissu innwa ne. yaluwek 2016 Premio ekak gaththa 82kata. ae dawas wala uuta banna echchara ganan deela mokatada ganne kiyala. 65ta withara thibba wahane. dan eka thawa laksha 10kin wedi wela.
    වාහන විතරක් නෙමෙයි බ්‍රෝ
    හැමදේම
    ලැප්ටොප් වල අණන් බලපන්කෝ.