වාහන ගන්න වෙන්නේ නෑ සිංහලුන්ට.විට්ස් වල ගණන් බලපන්. පපඩම් පෙට්ටි.ඔවු බන්. ප්රස්නෙ තියෙන්නෙ විකුනන ගොඩක් උන් විකුනනනෙ වෙන අලුත් එකකට යන්න. ඉතින් අලුත් ඒව ගනන් නිසා මුනුත් ලොකු ගනන් කියනව. මම 55ට බලපු එකක් ඊයෙ වෙන එකෙකුට 56ට දීල. ඒ ගනන් වලටත් විකිනෙනවනෙ.
Last edited:


