2021 ඉදන් මේ වෙනකන් කාලය ඇතුලත තමන්ගේ පළවෙනි කාර් එක ගත්තු අය ඉන්නවද?
අදහස් ටිකක් කියපං
- මොකද්ද උබල ගත්ත කාර් එක?
- ගත්තේ කෙයි කාලේ වගේද?
- කියක් උනාද?
- දැන් කියට වගේද යන්නේ?
අදහස් ටිකක් කියපං
there are plenty of opportunities outside. if you have the right skills you'll get a chance. it will take some time to complete the visa process. don't worry. apply ...no need to buy vehicles here atm