මේ කාලේ ෆස්ට් කාර් එක ගත්තු අය

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    2021 ඉදන් මේ වෙනකන් කාලය ඇතුලත තමන්ගේ පළවෙනි කාර් එක ගත්තු අය ඉන්නවද?

    • මොකද්ද උබල ගත්ත කාර් එක?
    • ගත්තේ කෙයි කාලේ වගේද?
    • කියක් උනාද?
    • දැන් කියට වගේද යන්නේ?

    අදහස් ටිකක් කියපං
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    daily driver එකක් විදිහට vitz එක ගත්තේ 5M 2019. දැන් දෙන්නත් බෑ දීල ගන්නත් බෑ scene එකක් වෙලා තියෙන්නේ. :rolleyes2:
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    daily driver එකක් විදිහට vitz එක ගත්තේ 5M 2019. දැන් දෙන්නත් බෑ දීල ගන්නත් බෑ scene එකක් වෙලා තියෙන්නේ. :rolleyes2:
    ඔව් බන් . ගනන් අඩු කරත් යන්නෑනේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ඔව් බන් . ගනන් අඩු කරත් යන්නෑනේ
    අඩු කරලා මන් දුන්නට මට කවුරුත් අඩු කරලා දෙන්නේ නෑනෙ. මගේ edition එක යන්නේ 9M+. යකු මේක වැඩිම උනොත් දැන් 6M විතර වටියි :lol:
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    අඩු කරලා මන් දුන්නට මට කවුරුත් අඩු කරලා දෙන්නේ නෑනෙ. මගේ edition එක යන්නේ 9M+. යකු මේක වැඩිම උනොත් දැන් 6M විතර වටියි :lol:
    උබ විකුනනවද
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,765
    2,297
    113
    Chi-Lanka
    www.Capton.nemo

    boss GIF