Petrol ? Diesel ?USD earn karanawa nam wahana gathtata aulak na.
10M then 49504 USD
10M now 29850 USD ( bank )
10M now 26315 ( Black Market)
Aulak nadda bn oka charge karama.yanna pulwanda shape.ekaLeaf එකක් ගත්තා 2021 ජූනිවල. 2.3M කට ගත්තෙ. පස්සෙ module කීපයක් දාපු නිසා දැන් 3.5M වගේ. විකුණන්න අදහසක් නෑ.
CHRAda heta vehicle ekak gannawa nam CHR ekak ganna ekada Nissan x trail ekak ganna ekada hoda. Budget eka 12m.
Nathnam thawa masayak withara balannada. godak aya kiyanawa gana adu wenawa kiyala nam.
මට එහෙම ලොකු ගමන් නෑනෙ බං. Full charge කරාම කිලෝමීටර් 80-90 විතර යන්න පුළුවන් ඉතින්. ගොඩක් වැඩවලට හොඳටම ඇති.Aulak nadda bn oka charge karama.yanna pulwanda shape.eka
We had a chr but I’m sorry to say that it is a bloated RaizeAda heta vehicle ekak gannawa nam CHR ekak ganna ekada Nissan x trail ekak ganna ekada hoda. Budget eka 12m.
Nathnam thawa masayak withara balannada. godak aya kiyanawa gana adu wenawa kiyala nam.
Maru ne ekan uparima proyojanaya gannawa neමට එහෙම ලොකු ගමන් නෑනෙ බං. Full charge කරාම කිලෝමීටර් 80-90 විතර යන්න පුළුවන් ඉතින්. ගොඩක් වැඩවලට හොඳටම ඇති.
විශේෂම දේ power cut වෙලාවට cigarette lighter එකෙන් 180W විතර දිගටම ගන්න පුළුවන්. (තව පුළුවන් මම හිතන්නෙ, ඒත් 15A fuse දාලා තියෙන්නෙ) ඉතින් මගෙ වැඩට ලැප් එක ඕන තරම් වෙලා charge තියා ගන්න, phone දෙක charge කරගන්න පුළුවන්. (මම router ගහන් නෑ ඉස්සර ඉඳලාම. Ex ගෙ අම්මට උපහාර එකට හම්බුණ nokia 1 එකක් මට තියෙනවා. ඒක charge එකට ගහලා Hotspot දාගෙන ඉන්නෙ. ඉතින් කොහොමත් ඒකෙ බැටරියෙන් පැය 6-7 අදින්න පුළුවන්.)
තව රෑට නම් ලයිට්, ෆෑන් දාගෙන ඉන්න පුළුවන්. තනියම ඉන්න නිසා හොඳටම ඇති ඉතින්. පෙට්‍රල් වාහනයක් නම් ඉතින් බැටරිය බහියි කියලා බයේ idle එකේ තියන්න එපැයි. ඒ අවුල නැහැ.
I mean, 10 Million
USD earn karanawa nam wahana gathtata aulak na.
මොනවද බන් කියන එක තේරෙන්නේ නැද්ද? මන් කියන්නේ petrol, diesel නැතුව USD වලින් හෙව්වත් වැඩක්ද?10M = then 49504 USD
10M = now 29850 USD ( bank )
10M = now 26315 ( Black Market)
M = Million
@Avatar998
petrol thiyenne ban oya oni tharam.මොනවද බන් කියන එක තේරෙන්නේ නැද්ද? මන් කියන්නේ petrol, diesel නැතුව USD වලින් හෙව්වත් වැඩක්ද?