මේ කැටයම කපාගන්න සප් එකක් දියනකො

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    මේක කපාගන්නෙ කොහොමද බන්. Block එකක් හදලා දෙන්න පුලුවන් කාටද. 8x8 කූඩුවකට


    IMG-0139.jpg
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    oya madde bedila thiyena iri widiya kole nawahan...ethakota oya eka kotasak witharak enawane...anna eka himita kapaganna thiyenne....niyanak oni wenawa... 🙄

    ehema nathnam oka AutoCAD wage ekain draw karana CNC cut karana thanakin kapaganna...maha ganak yanne naha...
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,907
    11,355
    113
    ඔය බොරු කැටයම් දැම්මාට හෙළයොන්ගෙ පවු හෙදෙන්නෙ නැ. බැති සිත් බොරු එපා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,599
    113
    @හෙළයෙක් මෙයනන් ටිකක් කැටයන් කපන්න දන්නවා හැබැයි කුඩු වල නවෙයි පොඩ්ඩක් අහල බලන්න
    දේශපාලනේම කරලා මොලේ කුරුවල් ද උඹේ.

    දේශපාලන නූල් ඇරුනම අනික් නූල් හාන්න එපා පිස්සෙක් වගේ.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    දේශපාලනේම කරලා මොලේ කුරුවල් ද උඹේ.

    දේශපාලන නූල් ඇරුනම අනික් නූල් හාන්න එපා පිස්සෙක් වගේ.
    තරහ අවසර පැන්චියේ , මන් මෙතන දේශපාලන කිසිම දෙයක් කිව්වේ නෑනේ පැන්චියේ ඔයා තමයි එක එක දේවල් හිතේ තියාගෙන ඉන්නේ :sorry: ඔය කුඩු වල කැටයන් කපන්න දන්නේ නැත්තන් නැ කියන්න එච්චරයි :sorry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,599
    113
    තරහ අවසර පැන්චියේ , මන් මෙතන දේශපාලන කිසිම දෙයක් කිව්වේ නෑනේ පැන්චියේ ඔයා තමයි එක එක දේවල් හිතේ තියාගෙන ඉන්නේ :sorry: ඔය කුඩු වල කැටයන් කපන්න දන්නේ නැත්තන් නැ කියන්න එච්චරයි :sorry:
    දැන් උබම නේද කියලා තියෙන්නේ කූඩු වල කැටයම් නන් කපන්න දන්නේ නෑ කියලා එකේම. 😂😂

    @හෙළයෙක් මෙයනන් ටිකක් කැටයන් කපන්න දන්නවා හැබැයි කුඩු වල නවෙයි
    🤦🤦

    හිච්චි අබේ කිව්වට වැරද්දක් නෑ නේ.