මේ කැමරාව කොහොමද

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    rating nam hodai neh, only 2 ratings. aran balanan set nattam return karanna, does not expect my requirements kiyala.
    එලම බ්‍රෝ. ගෝප්‍රෝ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්ද බන්. නැත්නම් මේ වගේ කැමරා වලට කියන නමද. ඒව පට්ට ගනන්නෙ ලක්ශෙටත් වැඩියි
     
    • Like
    Reactions: Cenon and NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එලම බ්‍රෝ. ගෝප්‍රෝ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්ද බන්. නැත්නම් මේ වගේ කැමරා වලට කියන නමද. ඒව පට්ට ගනන්නෙ ලක්ශෙටත් වැඩියි
    ගෝ ප්‍රෝ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්. ඒවගෙ තියන ඔප්ෂන් අඩුවට තියන ඇක්ෂන් කැමරාවල නැහැ මචං. වැදගත්මදේ වීඩියෝ ස්ටැබ්ලයිසේෂන් තියන එක. උඹ ඇවිදිද්දි , දුවද්දි කැමරාවෙ වීඩියෝ හෙල්ලෙන්නෙ නැහැ. මං ගාව තියෙන්නෙ GoPro 8 එකක්. 98කටද කොහෙද ගත්තෙ.
     
    • Like
    • Love
    Reactions: animation and YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඩරාස් නිල නියෝජිත
    @Hyaenidae

    ලයිට් අල්ලන එකෙක් ඉන්නව... ඔයවගේ කැමරා ගැන දන්නව ඇති
    @NRTG

    ගෝ ප්‍රෝ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්. ඒවගෙ තියන ඔප්ෂන් අඩුවට තියන ඇක්ෂන් කැමරාවල නැහැ මචං. වැදගත්මදේ වීඩියෝ ස්ටැබ්ලයිසේෂන් තියන එක. උඹ ඇවිදිද්දි , දුවද්දි කැමරාවෙ වීඩියෝ හෙල්ලෙන්නෙ නැහැ. මං ගාව තියෙන්නෙ GoPro 8 එකක්. 98කටද කොහෙද ගත්තෙ.
    එලම බ්‍රෝ තෑන්ක්ස්.
    එච්චරනම් සල්ලි නෑ බන්. අඩුවට එකක් බැලුවෙ.
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් කොලිටිය ගැන නම් 100 % ෂුවර් කරන්න එපා. උබ ඕකක් ගන්නෙ ඇවිදිනකොට කදු නගිනකොට, වාහනේක යන ගමන් රෙකෝඩ් කරන වැඩ වලටනේ. රෙකෝඩින් එකේ වීඩියෝ එක චයිනීස් ෆෝන් එකකින් රෙකෝඩ් කරා වගේහෙලවෙනව නම් ඉතින් ඕකක් අරගෙන වැඩක් නැ
     
    • Love
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මචන් කොලිටිය ගැන නම් 100 % ෂුවර් කරන්න එපා. උබ ඕකක් ගන්නෙ ඇවිදිනකොට කදු නගිනකොට, වාහනේක යන ගමන් රෙකෝඩ් කරන වැඩ වලටනේ. රෙකෝඩින් එකේ වීඩියෝ එක චයිනීස් ෆෝන් එකකින් රෙකෝඩ් කරා වගේහෙලවෙනව නම් ඉතින් ඕකක් අරගෙන වැඩක් නැ
    ඔවු බන්. එහෙම වැඩ වලට තමයි ගන්නෙ. අතඇරල දානව බන් එහෙම උනොත්.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔවු බන්. එහෙම වැඩ වලට තමයි ගන්නෙ. අතඇරල දානව බන් එහෙම උනොත්.
    උඹට වීඩියෝ ස්ටැබ්ලයිසේෂන් තියන මොබයිල් ෆෝන් එකක් බලන්නත් පුලුවන් කැමතිනං. POCCO X3 වගේ ෆෝන් වල තියනවා ඒ ඔප්ෂන් එක සුපිරියටම.
     
    • Love
    Reactions: YESno

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,013
    8,850
    113
    Cenon
    cenon.com
    එලම බ්‍රෝ. ගෝප්‍රෝ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්ද බන්. නැත්නම් මේ වගේ කැමරා වලට කියන නමද. ඒව පට්ට ගනන්නෙ ලක්ශෙටත් වැඩියි
    GoPro kiyanne brand ekak machan, mewa action cameras. gopro 1-9 da koheda tynwa models poddak youtube karala balanna.
     
    • Like
    • Love
    Reactions: NRTG and YESno

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඩරාස් නිල නියෝජිත
    @Hyaenidae

    ලයිට් අල්ලන එකෙක් ඉන්නව... ඔයවගේ කැමරා ගැන දන්නව ඇති
    @NRTG

    @Hyaenidae ගොබ්බයා මහලොකු IT පකීර් වගේ ටෝක් දෙන්නේ, පොන්නයා Viewsonic brand එක ගැන අහලවත් නෑලු ඌ දන්නේ PC House එකෙන් විකුනපු Panora Monitor ගනලු

    https://elakiri.com/threads/monitor-help.2008266/#post-26863934
    අන්තිමට GT ටත් පොරටෝක් එකක් දෙන්න ගිහින් නොන්ඩි උනා

    @Hyaenidae තියෙන්නේ මානසික පරශ්නයක් බන් , තනිකර හීනමාන පොන්සියෙක් , බොරුවට පොරටෝක් දීලා පොරක් වෙන්න දඟලන ගොන් බිජ්ජේක්

    ෂුවර් එකට Barclays එකේ එකෙක් @Hyaenidae ගොබ්බයාට පුකේ ඇරලා වෙන්න ඕන , Barclays එකත් එක්ක ඌට පුදුම මලක් තියෙන්නේ තියෙන්නේ, ඒ නිසා ඌ Daraz එක ගැන කියවනවා හැමතිස්සෙම

    Barclays එකෙන් බඩු ගනිපු එවුන් දන්නවා උන්ගේ warranty claim කරන්න ගියාම, උන්ගේ කොහොමද කියලා අනිත් ඒවාට සාපේක්ෂව , different products දෙකක price compare කරලා පුකේ ටෝක් දෙන්නේ

    Daraz එකෙන් warranty claim කරන්නේ කොහොමද ඇහුවම @Hyaenidae දන්නේ නැතිලු ඒක

    https://elakiri.com/threads/island-wide-free-delivery-කරන-තැනක්.2007650/
     
    Last edited:
    • Sad
    • Wow
    Reactions: PHBhagya and YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උඹට වීඩියෝ ස්ටැබ්ලයිසේෂන් තියන මොබයිල් ෆෝන් එකක් බලන්නත් පුලුවන් කැමතිනං. POCCO X3 වගේ ෆෝන් වල තියනවා ඒ ඔප්ෂන් එක සුපිරියටම.
    තෑන්ක්ස් බන්.
    බයික් එකට මවුන්ට් කරන්නත් එක්ක මේ වගේ එකක් බැලුවෙ.
    gani gahana ewa record karanna da? :dull:
    ඒකට ශොක් පෘෆ් තියෙන කැමරාවක් වෙනම ගන්න වෙනව බන්.
    oka mn use kara kalayak.normal wadawalata athi .battery eka normal 1h wage thamai.
    එලම බන්. පට්ට.
    බයික් එකට මවුන්ට් කරගෙන ගියාම. ගැස්සෙනකොට වීඩියෝ ස්පොයිල් වෙනවද.
    ගත්තොත් review එකක් දාන්න
    රිවීවු කියුවම මතක් උනේ යූටියුබ් එකේ බලන්න ඕනෙ බන්.
    GoPro kiyanne brand ekak machan, mewa action cameras. gopro 1-9 da koheda tynwa models poddak youtube karala balanna.
    තෑන්ක්ස් බන්. යූටියුබ් බලන්න බැරිඋනා.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    GO PRO එකක් ගනින් මචන්,මමත් ගත්ත දැන් සතියකට කලින් 11 එක,ෆට්ට ඔප්ෂන් ටිකක් තියනවා,
     
    • Love
    Reactions: YESno

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ලයිට් අල්ලන එකෙක් ඉන්නව... ඔයවගේ කැමරා ගැන දන්නව ඇති
    @NRTG
    ලයිට් අල්ලන එකාට මේ දවස්වල ජොබ් එක නැතුව ඇති .. වියදම් අඩුකරගන්න කැමරාමන් ම ලයිට් එකත් අල්ලගන්නව ඇති..😅

    අඩෝ @YESno කැම් එකක් ගත්තම හා පුරා කියල උඹ ගුටිකන වීඩියෝ එකක් දාපන් ඈ...😍

    අපි බලල කියන්නං වීඩියෝ කොලිටි එක කොහොමද කියල 😅
    ------ Post added on Dec 20, 2022 at 5:42 AM
     
    • Haha
    Reactions: YESno and PHBhagya

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    GO PRO එකක් ගනින් මචන්,මමත් ගත්ත දැන් සතියකට කලින් 11 එක,ෆට්ට ඔප්ෂන් ටිකක් තියනවා,
    එච්චර සල්ලි නෑ බන්
    ලයිට් අල්ලන එකාට මේ දවස්වල ජොබ් එක නැතුව ඇති .. වියදම් අඩුකරගන්න කැමරාමන් ම ලයිට් එකත් අල්ලගන්නව ඇති..😅

    අඩෝ @YESno කැම් එකක් ගත්තම හා පුරා කියල උඹ ගුටිකන වීඩියෝ එකක් දාපන් ඈ...😍

    අපි බලල කියන්නං වීඩියෝ කොලිටි එක කොහොමද කියල 😅
    ------ Post added on Dec 20, 2022 at 5:42 AM
    ඒකට ශොක් පෘෆ් තියෙන හොඳ කැම් එකක් ඕනෙ බන්.
     
    • Like
    Reactions: PrasangaSPerera