මේ කැමරා එක හොදයිද බන්?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    මේ කැමරා එක හොදයිද බන්? යූස් කරන අය ඉන්නවද? මන් බැලුවෙ ඊබේ එකෙන් $25යි


    4k-action-camera-zzc-109.jpg
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    ඕක සුපිරි කැමරාවක් සුද්දගේකාලේ කතාවක වීඩියෝ එකක් හදන එකෙක්ට. තව gopro එකක් තියන එකෙක්ට gopro එක පොඩි ළමයින්ගෙන් බේරා ගන්නත් ඕක යොදා ගන්න පුළුවන්. කවුරු හරි අදුනන එකෙක් කැමරාවක් ණයට ඉල්ලා ඉල්ලා වාත වෙනවා නම් ඒවගේ එකෙක්ට දෙන්නත් සුපිරි කැමරාව.