මේ කැමරා එක හොදයිද බන්? යූස් කරන අය ඉන්නවද? මන් බැලුවෙ ඊබේ එකෙන් $25යි
pathaleiretta Well-known member Aug 18, 2015 9,277 21,172 113 Sep 15, 2020 #1 මේ කැමරා එක හොදයිද බන්? යූස් කරන අය ඉන්නවද? මන් බැලුවෙ ඊබේ එකෙන් $25යි Reactions: kinkon, The Kingslayer, sannsa and 2 others
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,303 2,108 113 Sep 15, 2020 #2 ඕක සුපිරි කැමරාවක් සුද්දගේකාලේ කතාවක වීඩියෝ එකක් හදන එකෙක්ට. තව gopro එකක් තියන එකෙක්ට gopro එක පොඩි ළමයින්ගෙන් බේරා ගන්නත් ඕක යොදා ගන්න පුළුවන්. කවුරු හරි අදුනන එකෙක් කැමරාවක් ණයට ඉල්ලා ඉල්ලා වාත වෙනවා නම් ඒවගේ එකෙක්ට දෙන්නත් සුපිරි කැමරාව. Reactions: JINX_XNIJ, darkhair, Thunderhawk and 7 others
ඕක සුපිරි කැමරාවක් සුද්දගේකාලේ කතාවක වීඩියෝ එකක් හදන එකෙක්ට. තව gopro එකක් තියන එකෙක්ට gopro එක පොඩි ළමයින්ගෙන් බේරා ගන්නත් ඕක යොදා ගන්න පුළුවන්. කවුරු හරි අදුනන එකෙක් කැමරාවක් ණයට ඉල්ලා ඉල්ලා වාත වෙනවා නම් ඒවගේ එකෙක්ට දෙන්නත් සුපිරි කැමරාව.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 15, 2020 #3 U P Reactions: NRTG, The Kingslayer, pathaleiretta and 2 others
thanush000 Well-known member Aug 22, 2018 1,587 715 113 38 සුවසිලන්තය Sep 16, 2020 #4 pathaleiretta said: මේ කැමරා එක හොදයිද බන්? යූස් කරන අය ඉන්නවද? මන් බැලුවෙ ඊබේ එකෙන් $25යි Click to expand... owwwa harinaa ban sellam badu wagee wadak naaaa 4K kiwwta wadak naaa Reactions: pathaleiretta
pathaleiretta said: මේ කැමරා එක හොදයිද බන්? යූස් කරන අය ඉන්නවද? මන් බැලුවෙ ඊබේ එකෙන් $25යි Click to expand... owwwa harinaa ban sellam badu wagee wadak naaaa 4K kiwwta wadak naaa