මේ කිනම් සර්පයෙක්ද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,214
    102,053
    113
    ගැරඩියා

    කට ගාව ඉරි ටිකෙන් අදුරගන්න පුලුවන්. පොඩිම කාලෙ නයත් එක්ක පටලගන්නව.

    අහර කුක්කෙක් වගේ පේන්නෙ...
    nat geo desert GIF by National Geographic Channel

    ------ Post added on Jun 7, 2023 at 9:44 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    ගැරඩියා

    කට ගාව ඉරි ටිකෙන් අදුරගන්න පුලුවන්. පොඩිම කාලෙ නයත් එක්ක පටලගන්නව.

    nat geo desert GIF by National Geographic Channel

    ------ Post added on Jun 7, 2023 at 9:44 AM
    ඔළුව නිකං, ගැරඬියට කේතගෙ අපළෙ හැදිල වගේනෙ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,570
    1
    59,087
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ අහිංසක ගැරඩියා.. :(

    ගැරඬි මරල පව් කරගන්න ඵපා මල්ලි
    මැරුවේ නෑ. හංගපු ආයුධ පෙන්නන්න එක්ක යනකොට පොඩි සිද්ධියක් වුනා :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,214
    102,053
    113
    ඔළුව නිකං, ගැරඬියට කේතගෙ අපළෙ හැදිල වගේනෙ...
    මම හිතන්නෙ ඌව ඊලග ආත්මෙට යවන ප්‍රොසෙස් එකේදි සිද්ද උන පොඩි පොඩි සිදුවීම් ටිකක් නිසා වෙච්ච දෙයක් කියල.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,570
    1
    59,087
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතන්නෙ ඌව ඊලග ආත්මෙට යවන ප්‍රොසෙස් එකේදි සිද්ද උන පොඩි පොඩි සිදුවීම් ටිකක් නිසා වෙච්ච දෙයක් කියල.
    ඔව් ඔව් ඌට කර්මය පටිසන් දුන්න.

    Garadiyek

    අනේ අහිංසක ගැරඩියා.. :(

    ගැරඩියා

    කට ගාව ඉරි ටිකෙන් අදුරගන්න පුලුවන්. පොඩිම කාලෙ නයත් එක්ක පටලගන්නව.

    nat geo desert GIF by National Geographic Channel

    ------ Post added on Jun 7, 2023 at 9:44 AM

    ගැරඩි මල්ලි කෙනෙක් වගේ

    ගැරඬි මරල පව් කරගන්න ඵපා මල්ලි

    ගැරඬියා

    ඔයාල හරි. මේ ගැරඩි පැටියෙක්. :(
    https://snakesofsrilanka.blogspot.com/2017/01/common-rat-snake-ptyas-mucosa-linnaeus.html
    ------ Post added on Jun 7, 2023 at 9:58 AM