අහර කුක්කෙක් වගේ පේන්නෙ...
ඔළුව නිකං, ගැරඬියට කේතගෙ අපළෙ හැදිල වගේනෙ...ගැරඩියා
කට ගාව ඉරි ටිකෙන් අදුරගන්න පුලුවන්. පොඩිම කාලෙ නයත් එක්ක පටලගන්නව.
![]()
------ Post added on Jun 7, 2023 at 9:44 AM
අනේ අහිංසක ගැරඩියා..
මැරුවේ නෑ. හංගපු ආයුධ පෙන්නන්න එක්ක යනකොට පොඩි සිද්ධියක් වුනාගැරඬි මරල පව් කරගන්න ඵපා මල්ලි

මම හිතන්නෙ ඌව ඊලග ආත්මෙට යවන ප්රොසෙස් එකේදි සිද්ද උන පොඩි පොඩි සිදුවීම් ටිකක් නිසා වෙච්ච දෙයක් කියල.ඔළුව නිකං, ගැරඬියට කේතගෙ අපළෙ හැදිල වගේනෙ...
ඔව් ඔව් ඌට කර්මය පටිසන් දුන්න.මම හිතන්නෙ ඌව ඊලග ආත්මෙට යවන ප්රොසෙස් එකේදි සිද්ද උන පොඩි පොඩි සිදුවීම් ටිකක් නිසා වෙච්ච දෙයක් කියල.
Garadiyek
අනේ අහිංසක ගැරඩියා..
ගැරඩියා
කට ගාව ඉරි ටිකෙන් අදුරගන්න පුලුවන්. පොඩිම කාලෙ නයත් එක්ක පටලගන්නව.
![]()
------ Post added on Jun 7, 2023 at 9:44 AM
ගැරඩි මල්ලි කෙනෙක් වගේ
ගැරඬි මරල පව් කරගන්න ඵපා මල්ලි
ගැරඬියා
