ඒක ලොකු එකක් බන්, මේ තියෙන්නෙ පානදුර/මොරටුව station දෙකෙන් පානදුරට කිට්ටු එක. මාලුකාරයෝ ඉන්න පැත්තක්. ඕවල slow train උනත් නවත්තනවා අඩුයි.moratuwe station dekak thiyenawa neda ?
නෑ බං මාත් 2017 දි විතර මොරටුව ස්ටේෂන් එකේ පාලම උඩට වෙලා හිටිය වෙලාව යනකංඔය කියන්නේ එගොඩ උයන ස්ටේෂන් ඒක කියල,![]()
ඒ පැත්තේ හැමතැනම මුඩුක්කු තියෙනවා නේද බන්?ඒක ලොකු එකක් බන්, මේ තියෙන්නෙ පානදුර/මොරටුව station දෙකෙන් පානදුරට කිට්ටු එක. මාලුකාරයෝ ඉන්න පැත්තක්. ඕවල slow train උනත් නවත්තනවා අඩුයි.
මොරටුව කියන්නෙ ලොකු ස්ටේශන් එකක්. ප්ලැට්ෆෝම් 5ක්ද 6ක් ද කොහෙද තියෙනවා. පානදුරත් ලොකුයි ඒ වගේම. පානදුරෙන් පස්සෙ එගොඩ උයන, ලුනාව, කොරලවැල්ල කියල ස්ටේශන් තුනකට පස්සෙ තමා මොරටුව තියෙන්නෙ. දකුනු කලුතර තමා ප්ලැට්ෆෝම් දෙකේ අඩු කුලේ විදිහට තියෙන්නෙ.නෑ බං මාත් 2017 දි විතර මොරටුව ස්ටේෂන් එකේ පාලම උඩට වෙලා හිටිය වෙලාව යනකං

උබයි අසොකයයි දකුණු කළුතර නේද?මොරටුව කියන්නෙ ලොකු ස්ටේශන් එකක්. ප්ලැට්ෆෝම් 5ක්ද 6ක් ද කොහෙද තියෙනවා. පානදුරත් ලොකුයි ඒ වගේම. පානදුරෙන් පස්සෙ එගොඩ උයන, ලුනාව, කොරලවැල්ල කියල ස්ටේශන් තුනකට පස්සෙ තමා මොරටුව තියෙන්නෙ. දකුනු කලුතර තමා ප්ලැට්ෆෝම් දෙකේ අඩු කුලේ විදිහට තියෙන්නෙ.![]()
ලුනාව තියෙන්නෙ මොරටුවට පස්සෙ බං පානදුර ඉදල බලනකොටමොරටුව කියන්නෙ ලොකු ස්ටේශන් එකක්. ප්ලැට්ෆෝම් 5ක්ද 6ක් ද කොහෙද තියෙනවා. පානදුරත් ලොකුයි ඒ වගේම. පානදුරෙන් පස්සෙ එගොඩ උයන, ලුනාව, කොරලවැල්ල කියල ස්ටේශන් තුනකට පස්සෙ තමා මොරටුව තියෙන්නෙ. දකුනු කලුතර තමා ප්ලැට්ෆෝම් දෙකේ අඩු කුලේ විදිහට තියෙන්නෙ.![]()
මොරටුව කියන්නෙ ලොකු ස්ටේශන් එකක්. ප්ලැට්ෆෝම් 5ක්ද 6ක් ද කොහෙද තියෙනවා. පානදුරත් ලොකුයි ඒ වගේම. පානදුරෙන් පස්සෙ එගොඩ උයන, ලුනාව, කොරලවැල්ල කියල ස්ටේශන් තුනකට පස්සෙ තමා මොරටුව තියෙන්නෙ. දකුනු කලුතර තමා ප්ලැට්ෆෝම් දෙකේ අඩු කුලේ විදිහට තියෙන්නෙ.![]()
උබ දන්නේ නෑ. උබ බබාකවුද අසෝක?