මේ කියන්නෙ මොරටුව ස්ටේෂන් එකද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,458
    113
    moratuwe station dekak thiyenawa neda ?
    ඒක ලොකු එකක් බන්, මේ තියෙන්නෙ පානදුර/මොරටුව station දෙකෙන් පානදුරට කිට්ටු එක. මාලුකාරයෝ ඉන්න පැත්තක්. ඕවල slow train උනත් නවත්තනවා අඩුයි.
     
    • Like
    Reactions: Mr Bones

    AnuradhaRa

    Well-known member
  • ඔය කියන්නේ එගොඩ උයන ස්ටේෂන් ඒක කියල, 🤦‍♂️
    නෑ බං මාත් 2017 දි විතර මොරටුව ස්ටේෂන් එකේ පාලම උඩට වෙලා හිටිය වෙලාව යනකං
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,438
    113
    ඒක ලොකු එකක් බන්, මේ තියෙන්නෙ පානදුර/මොරටුව station දෙකෙන් පානදුරට කිට්ටු එක. මාලුකාරයෝ ඉන්න පැත්තක්. ඕවල slow train උනත් නවත්තනවා අඩුයි.
    ඒ පැත්තේ හැමතැනම මුඩුක්කු තියෙනවා නේද බන්?
     
    • Haha
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,283
    1
    101,124
    113
    34
    Kalutara
    නෑ බං මාත් 2017 දි විතර මොරටුව ස්ටේෂන් එකේ පාලම උඩට වෙලා හිටිය වෙලාව යනකං
    මොරටුව කියන්නෙ ලොකු ස්ටේශන් එකක්. ප්ලැට්ෆෝම් 5ක්ද 6ක් ද කොහෙද තියෙනවා. පානදුරත් ලොකුයි ඒ වගේම. පානදුරෙන් පස්සෙ එගොඩ උයන, ලුනාව, කොරලවැල්ල කියල ස්ටේශන් තුනකට පස්සෙ තමා මොරටුව තියෙන්නෙ. දකුනු කලුතර තමා ප්ලැට්ෆෝම් දෙකේ අඩු කුලේ විදිහට තියෙන්නෙ. :(
     
    • Like
    Reactions: AnuradhaRa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    එගොඩ උයන.

    මොරටුව ප්ලැට්ෆෝම් 4 ක් ද කොහෙද තියෙන ලොකු ස්ටේෂන් එකක්
     
    • Love
    Reactions: AnuradhaRa

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,438
    113
    මොරටුව කියන්නෙ ලොකු ස්ටේශන් එකක්. ප්ලැට්ෆෝම් 5ක්ද 6ක් ද කොහෙද තියෙනවා. පානදුරත් ලොකුයි ඒ වගේම. පානදුරෙන් පස්සෙ එගොඩ උයන, ලුනාව, කොරලවැල්ල කියල ස්ටේශන් තුනකට පස්සෙ තමා මොරටුව තියෙන්නෙ. දකුනු කලුතර තමා ප්ලැට්ෆෝම් දෙකේ අඩු කුලේ විදිහට තියෙන්නෙ. :(
    උබයි අසොකයයි දකුණු කළුතර නේද? :unsure:
     
    AnuradhaRa

    Well-known member
  • මොරටුව කියන්නෙ ලොකු ස්ටේශන් එකක්. ප්ලැට්ෆෝම් 5ක්ද 6ක් ද කොහෙද තියෙනවා. පානදුරත් ලොකුයි ඒ වගේම. පානදුරෙන් පස්සෙ එගොඩ උයන, ලුනාව, කොරලවැල්ල කියල ස්ටේශන් තුනකට පස්සෙ තමා මොරටුව තියෙන්නෙ. දකුනු කලුතර තමා ප්ලැට්ෆෝම් දෙකේ අඩු කුලේ විදිහට තියෙන්නෙ. :(
    ලුනාව තියෙන්නෙ මොරටුවට පස්සෙ බං පානදුර ඉදල බලනකොට
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    මොරටුව කියන්නෙ ලොකු ස්ටේශන් එකක්. ප්ලැට්ෆෝම් 5ක්ද 6ක් ද කොහෙද තියෙනවා. පානදුරත් ලොකුයි ඒ වගේම. පානදුරෙන් පස්සෙ එගොඩ උයන, ලුනාව, කොරලවැල්ල කියල ස්ටේශන් තුනකට පස්සෙ තමා මොරටුව තියෙන්නෙ. දකුනු කලුතර තමා ප්ලැට්ෆෝම් දෙකේ අඩු කුලේ විදිහට තියෙන්නෙ. :(

    මාත් කිවුව විතරයි :D
    කළුතර මොරටුවට වඩා ප්‍රධාන, කාර්‍යබහුල ස්ටේෂන් එකක් ප්ලැට්ෆෝම් දෙක උනාට. කලුතර හරහ යන කලුතර නවත්තන් නැති කෝච්චි නෑ මම දන්න විදිහට. ඔක්කොම කෝච්චි නවත්තනව.
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ස්ටේශන් මාස්‍ටර් නංගිව එවන්න කිව්වද රේල් පාර උඩ තියාගෙන අරින්න ?
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,186
    1
    61,552
    113
    Mother Earth
    කෝච්චියක් යනකොට කඩන් වැටුණ නම් තමයි මාර සීන් එක. මොකද්ද බන් ඒ මගී ගුවන් පාලමක්ද ?