මේ කියන ඒවා ගැන ඔබේ මතය කුමක්ද?

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මට හිතෙන්නේ මෙහෙමයි.මේ සාදුට වැඩිහිටි වියෙදී සිය පෙර භවය මතක් වෙන හැටි කියනකොට මගේ ඇස් දෙකට කඳුලු ගලනවා.
ලංකාවේ වැඩිහිටි වියේදි පෙර භවය කියන පුද්ගලයන් හුඟක් අය දේශපාලකයන්.ඇමති මර්වින් සිල්වාට වැඩිහිටි වියේදි එතුමාගේ පෙර ආත්මය මතක් වුනා.එතුමා අපේ දු‍ටු ගැමුනු රජු වෙලා හිටියා පෙර ආත්මයක.
අනිත් දෙන්නා තමයි අපේ මහින්ද ජනපති තුමයි, රනිල් මහත්තයි.මේ දෙන්න ගිය ආත්මයක මේ රටේ පැරකුම්බාහු රජ්ජුරුවොලු.දෙන්න අතර මේකට බලු පොරයක්.
කවුරු ඇත්ත කියනවද කියලා හිතන්නත් අමාරුයි.
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
http://www.youtube.com/watch?v=v29clGMWU84&feature=related

buddha_boy248.jpg
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
අපේ රටේ ඉන්න ප්‍රසිද්ධ සාදූලා සෑහෙන වෙහෙසක් දරනවා ඒ ගොල්ලන් මතු බුදු වෙන මෛත්‍රී බෝසාතාණන් කියලා දායකයන්ට පෙන්වන්න මේ දවස්වල .මෛත්‍රී බොසතාණන් මහණ වෙන්නේ බුදු වෙන ආත්මයේදි විතරයි කියලා අපේ ආතම්මා කියන්නේ
 
Last edited:
May 25, 2010
554
27
0
Bakery
පේ රටේ ඉන්න ප්‍රසිද්ධ සාදූලා සෑහෙන වෙහෙසක් දරනවා ඒ ගොල්ලන් මතු බුදු වෙන මෛත්‍රී බෝසාතාණන් කියලා දායකයන්ට පෙන්වන්න මේ දවස්වල .මෛත්‍රී බොසතාණන් මහණ වෙන්නේ බුදු වෙන ආත්මයේදි විතරයි කියලා අපේ ආතම්මා කියන්නේ [/QUOTE]

කිව්ව කියල හිතාගන්න. මේ උන්නාන්සෙත් තව අවුරුදු 3-5 ඇතුලත එක්කො කියනවා එයා රහත්වෙලා කියලා. එහෙම නැත්තම් ලංකාව ශුද්ධවු බෞද්ධ දේශය කරන්න දේශපාලනයට එනවා. ඒකට ඕනකරන self proclaimed "රහත්වෙච්ච" පිස්සෝ ටිකක් හදාගෙන යනවා. එයින් එකෙක් මෙ ෆෝරම් එකේ දැන් "ඉලෙක්ට්‍රොනික්" බණ කියනවා.
 
arkumar

Member
Jun 26, 2010
424
30
0
saudi ගංග අයිනේ

ඔව් ඔව් ඒ ගොල්ලෝ මේ බලන්නකෝ........

arkumar

Member
Jun 26, 2010
424
30
0
saudi ගංග අයිනේ
කිඹුලා බනිස්;8179418 said:

allahuakbr
 
arkumar

Member
Jun 26, 2010
424
30
0
saudi ගංග අයිනේ
කිඹුලා බනිස්;8179513 said:
අල්ල කියන්නේ අර අවුරුදු 6 පොඩි ලමයා දූෂනය කරපු වලත්තයද? ඌ කොහොමද අක්බාර් ට ඇරියේ??

ube a**ta h**we mama eka uba dhanawada
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
කිව්ව කියල හිතාගන්න. මේ උන්නාන්සෙත් තව අවුරුදු 3-5 ඇතුලත එක්කො කියනවා එයා රහත්වෙලා කියලා. එහෙම නැත්තම් ලංකාව ශුද්ධවු බෞද්ධ දේශය කරන්න දේශපාලනයට එනවා. ඒකට ඕනකරන self proclaimed "රහත්වෙච්ච" පිස්සෝ ටිකක් හදාගෙන යනවා. එයින් එකෙක් මෙ ෆෝරම් එකේ දැන් "ඉලෙක්ට්‍රොනික්" බණ කියනවා.

මේ සාදුලාට එර්දි බලයෙන් අහසට වඩින්න බැරි නිසා රහත් වෙලා කියලා කෙලින්ම කියන්නේ නෑ.
මෙහෙනින් වහන්සේ නමක් මර්ගඵල අවබෝධ කරලා දෙන්න රුපියල් 50,000ක් අයකරලා කියලා පත්තරේ නම් දැක්කා.ඒක සාධාරණයි.බොහෝම අමාරුවෙන් භාවනා කරල ලබාගත්ත දෙයක් නිකං දෙන්න බැහැනේ.
මීලග පාර්ලිමේන්තුවේ මහ රහතන් වහන්සේලා කීප නමක් ඉන්නත් පුලුවනි.
 
May 25, 2010
554
27
0
Bakery
අර දොලුකන්දය වගේම මේ කිරිබත්ගොඩයත් හොරු. මිනිස්සු මුලා කරල, මාර්ගපල තියෙනව කියල, මිනිස්සුත් අන්දවල තමනුත් ඇන්දගෙන බුදු දහම විනාස කරන, පුද්ගලික ලාභ, ප්‍රසිද්ධියෙන් මත් වෙලා බුදු දහම විකුනං කන හොරු. :eek::eek:
 
sirajstc.

Banned
Aug 5, 2010
21
4
0
උඹල හැමදාම කරේ අපිට බණ කියපු එක . දැන් උඹලගේ උන්ම බනවලට මරාගන්නවා. අපිට උඹලගේ අගම කියල දෙන්න කලින් උඹලගේ උන්ට උඹල අගම කියල දීපන් . ඒ වගේම උඹලත් හරියට උඹලගේ අගම ඉගෙන ගනිල්ලා. නිකන් අනුන්ගේ ආගම් වලට කහින්නේ නැතුව .

pacchasira

Member
Jun 4, 2010
205
12
0
වැරදි කියල ඔප්පු කරන්නත් බෑ ........ :baffled::baffled: හරි කියල ඔප්පු කරන්නත් බෑ .......
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
වැරදි කියල ඔප්පු කරන්නත් බෑ ........ :baffled::baffled: හරි කියල ඔප්පු කරන්නත් බෑ .......

දමිතට කිව්වනම් කව්රු මොන කිවත් උ නිවන් දැකල කියල ඔප්පු කරලා පෙන්නයි . ඔයගොලන්ටත් පුළුවන් කරන්න තියන්නේ කන්නේ නැතුව ඉඳල කලන්තයක් හදාගෙන ෆුල්ල් බ්ලැක් අව්ට් වෙලා යන්න . තව ඕනෙනම් පොඩ් LED පරිපත රෙදිඕ වගේ මොනාහරි හදන්න එච්චරයි . :lol::lol::lol::lol:

කිඹුලා එයිද දන්නේ නැහැ දැන් මව කන්න :P
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කිඹුලා බනිස්;8179418 said:
    කිව්ව කියල හිතාගන්න. මේ උන්නාන්සෙත් තව අවුරුදු 3-5 ඇතුලත එක්කො කියනවා එයා රහත්වෙලා කියලා. එහෙම නැත්තම් ලංකාව ශුද්ධවු බෞද්ධ දේශය කරන්න දේශපාලනයට එනවා. ඒකට ඕනකරන self proclaimed "රහත්වෙච්ච" පිස්සෝ ටිකක් හදාගෙන යනවා. එයින් එකෙක් මෙ ෆෝරම් එකේ දැන් "ඉලෙක්ට්‍රොනික්" බණ කියනවා.

    මේ කියන ඒවා ගැන ඔබේ මතය කුමක්ද කියල නේ ඇහුවේ...

    මේ කිසි වැඩකට නැති කෙහෙල්මල්/බහුබූත කියවන, ඉංගිරිසි ටිකක් විතරක් දැනගත්තට වෙන මොකවත්ම හරියට නොදන්න තෝව, ලෝකෙට බිහිකළ එක මහා අපරාදයක්! තෝව සරමේ පිහිදල දැම්මනම් ඔයිට වඩා හොඳයි!!

    තෝ, මොට්ට කමට කිරිබත්ගොඩ හාමුදුරුවොන්ට අපහාස, නින්දා කරලා ඉල්ලගෙනම කන්න දඟලන මැටි මෝලෙක්!! තෝ හැබෑවටම බෞද්ධ පවුලක එකෙක් වෙන්න විදියක් නෑ! බෞද්ධ පවුලක එකෙක් උනත් වහාම තිසරණය කියන හැටි වෙනස් කරගනින්.

    තොට 'බුද්ධං සරණං ගච්චාමි' කියන එක සපුරා තහනම්!!! එහෙම උනා නම්, බුද්ධ වචනයම පරම පිවිතුරු විදියට තෝරලා දෙන, බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්‍රාවකයෙකුට නින්දා කරන්නේ නැහැ කීයටවත්. තෝ සරණ ගිහින් තියෙන්නේ 'මාරයා කියන්නේ කෙලෙස්'ය කියල, කියල දීපු වෙනින් මොකෙද්ද එකෙක්ව. අන්න ඒකගෙ නම මුලට දාල, '........... සරනං ගච්චාමි' කියල පටන් ගනින්. ඊළඟට තෝ අහල, පිළිඅරන් තියෙන්නෙත් ශ්‍රී සද්ධර්මය නෙවෙයි. ඒක හන්ද ධම්මං සරණං... කියන්නත් බැහැ! ආර්ය ශ්‍රාවකයන්ට බනින තෝ වගේ හෝතම්බුවෙකුට සංඝං සරණං කීමත් කැප නැහැ!! ඒවා නැතුව වෙන තොට හිතෙන කුණුහරුප ටිකක් කියල, ඒවම සරණ පලයං.:angry:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිතට කිව්වනම් කව්රු මොන කිවත් උ නිවන් දැකල කියල ඔප්පු කරලා පෙන්නයි . ඔයගොලන්ටත් පුළුවන් කරන්න තියන්නේ කන්නේ නැතුව ඉඳල කලන්තයක් හදාගෙන ෆුල්ල් බ්ලැක් අව්ට් වෙලා යන්න . තව ඕනෙනම් පොඩ් LED පරිපත රෙදිඕ වගේ මොනාහරි හදන්න එච්චරයි .

    මේ අනික් ප_ය. මූත් දන්න ඉටිගෙඩියක් නැහැ! ඒ උනාට මහා ලොකුවට කියවන්න යනවා!!

    මූ කරන්නේ primary පන්තියක පොඩි එකෙක් BSC/MSC වල තියන කරුණු කාරනා ගැන විග්‍රහ කරන්න යනවා වගේ වැඩක්!!! ඒත් ඌට තේරෙන්නේ නැහැ එහෙම කරන්න බෑ නේද කියන එකවත්. යකෝ ඉස්සෙල්ල හරියට ඉගෙනගෙන හිටපන්!! ඒත් මේ දේවල් අවබෝධ කරගන්න තිබිය යුතුයි කියපු 'ණුවන' කියන දෙයනම් තොපිට තියන බවක් පෙනෙන්නේ නැහැ! කිඹුලයි, තෝයි දෙන්නම කරන කියන දේවල් වලින් තේරෙන්නේ මහා මැටිහරක් දෙන්නෙක් කියන එක තමයි. තව නිහතමානී අහිංසක පොරවල් උනා නම් ඒත් කමක් නැහැ කියමු. මුන් දෙන්නම මෙතන යකා නටන්නේ 'සියල්ල දත්' මහා පඬිවරු හැටියට! බකපන්ඩිත, මොට්ට, මෝල්, උද්ධච්ච, නැහැදිච්ච, පීචන්... ... ... කියන්න වදන් නෑ.
    :angry:
     
    අපි හිතුවේ ඒ වදන් ඔක්කොම උඹ හීනයක් දැකල කලන්තේ හැදිලා අත්කරගෙන තියන දානය පලයන් කියල . උඹට ඇත්තට මරයටත් වැඩ කේන්ති යනවා නේද බන් ? ඉලෙච්ට්‍රොනික් නිවනක තරම තමා . :lol::lol::lol::lol::lol::lol::lol: