මේ කියන කතාව අහපල්ලා පස්සෙ බැනපල්ලා

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බම්ප්
    හා ලොක්කා ආර්ථිකේ ගැන කියන කතා හොදයි එත් කරන්න තමා අවුල් බන් ,දැන් ඕවා කරන්න බැ
    අලුත් ක්‍රමේට යන්න ඕනා ,ඔය දේවල් පරක්කු වැඩි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හා ලොක්කා ආර්ථිකේ ගැන කියන කතා හොදයි එත් කරන්න තමා අවුල් බන් ,දැන් ඕවා කරන්න බැ
    අලුත් ක්‍රමේට යන්න ඕනා ,ඔය දේවල් පරක්කු වැඩි

    දැන් අලුත් ක්‍රමෙ කරන්න කවුද ??/
     
    May 28, 2015
    377
    67
    0
    මෙයාලා මේ කියන්නන් වාලේ කිව්වට මන් හිතන්නේ නෑ දැනගෙන කියනවා කියලා හැමදේම. කපුගේ තාරකාව කියල තාරකාවක් නම් කරපු එක විශාල දෙයක් කියල මෙයා කියන්නේ.අගෞරව කරන්න කියනවා නෙවෙයි. කපුගේ මං ආසම ගායකයන් දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක්. ඒත් මෙයා දන්නේ නෑ ඕනෑම කෙනෙක්ට සල්ලි ගෙවලා තාරකාවකට තමන් කැමති නමක් දාන්න අවස්ථාව තියෙනවා කියලා. aids වලට බෙහෙත් හොයා ගත්තලු ළමයෙක්. aids වලට සාර්ථක කළ හැකි මට්ටමක බෙහෙතක් හොයා ගත්තා නං අද ඒ ක්‍රමය වෙනත් රටවල් එකතු වෙලා දියුණු කරලා පාවිච්චි කරන් නැද්ද?
    රටේ සම්පත් තියෙන එක ඇත්ත. ඒ දේවල් පාවිච්චි කරන්න ඕනේ මෙයාලා කියන විදියට. ඒ දේවල් සහතික ඇත්ත. ඒත් මෙයාල කියන සමහර කතා ඇහුවම මීට වඩා හොඳ අය ජේවීපී එකෙන් එන්න ඕනේ කියලා මන් හිතන්නේ. මොකද ජේවීපී එක විතරයි පුද්ගලික වාසි වලට ඉඩ නොදෙන පක්ෂයකට ඉන්නේ. අඩු ගානේ ඒකටවත් ඉහලම සුදුසකම් තියෙන අය තෝර ගන්නවා නං හොඳයි කියන්නම් වාලේ නොකියන, කියන දේවල් ගැනවත් හොයල බලලා කතා කරන අය

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63

    මෙයාලා කියන්නම් වාලේ කියවනවා කියලා මට නම් හිතෙන්නේ නෑ..
    මොකද ඔයා තමයි දන්නෙ නැත්තෙ කපුගේ තාරකාව නම් කරේ ගුණදාස කපුගේ මහතා වෙනුවෙන් නෙවෙයි නාසා ආයතනය විසින් අනුරධපුරේ තරුණයෙක් වෙනුටවන් එයාගෙ නම චිත්‍රානන්ද කපුගේ ඒ තරුණයා නියරවල් බදින මැෂින් එක්ක හැදුවා

    ඒ ගැන එලකිරියේ පරණ thread එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1583855

    ලංනාදීප පුවත්පතේ ලිපිය http://www.lankadeepa.lk/index.php/articles/180406

    ඉතින් ඔයා කියනවා ජවිපෙ නොදෙන කතා කරනවලු නොදන්නෙ කව්ද කියන එක දැන් පැහැදිලිය යාලුවා

    කපුගේ තරුව ගැන තව දැන ගන්න ඕනි නම් මේ වීඩියෝ එක බලන්න

    Last edited: