මේ කියන විදියට ඔන්ලයින් money හොයන්න පුළුවන් ද?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    මූව ඉන්ටර්වීව් කරන විඩියොස් වල ජීවිත කතාව එකිනෙකට පරස්පරයි විඩියො එකෙන් විඩියො එකකට .
    එක සැරයක් කිව්වා ගෙදර බස් තිබ්බාලු එක නිසා බස් එකක් ගන්න උවමනාව ආවලු .
    පවුලම රජයෙ සෙවකයො ලු
    තව තැනක කියනවා විදුරු කඩෙක වැඩ කරාලු ,කොන්දොස්තර කම කරාලු ගැරෙජ් එකක වැඩ කරාලු
    එහෙම කියද්දි මගෙ ප්‍රශ්නය උන්ගෙ බස් හිටන් තියෙන වත්කමක් ඇති ගෙදරක පුතෙක්ව විදුරු කඩෙක වැඩ කරන්න යවන්නෙ ඇයි ?
    ඊට පස්සෙ ඔන්න ෆේස්බුක් එකෙද මන්දා පොස්ට් එකක් දාලා තිබ්බා
    පරණ කටු මැටි ගෙයක්
    එළකිරියෙ ඉන්න එකෙක් රිප්ලයි කරලා තිබ්බා මුගෙ තාත්තා නම් මෙලොරහක් නැති එකෙක්ලු
    අම්මා රජයෙ සුළු සෙවකලු.
    ඔන්න ඔයවගෙ පරස්පරතා ගොඩයි මුගෙ ජිවිත කතාවෙ.
    එක නිසාම තමා මට හිතුනෙ මූ කියන දෙ නෙමෙ ඇත්තටම කරන්නෙ කියලා.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ

    මූනම් තනිකරම scam එකක්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මූව ඉන්ටර්වීව් කරන විඩියොස් වල ජීවිත කතාව එකිනෙකට පරස්පරයි විඩියො එකෙන් විඩියො එකකට .
    එක සැරයක් කිව්වා ගෙදර බස් තිබ්බාලු එක නිසා බස් එකක් ගන්න උවමනාව ආවලු .
    පවුලම රජයෙ සෙවකයො ලු
    තව තැනක කියනවා විදුරු කඩෙක වැඩ කරාලු ,කොන්දොස්තර කම කරාලු ගැරෙජ් එකක වැඩ කරාලු
    එහෙම කියද්දි මගෙ ප්‍රශ්නය උන්ගෙ බස් හිටන් තියෙන වත්කමක් ඇති ගෙදරක පුතෙක්ව විදුරු කඩෙක වැඩ කරන්න යවන්නෙ ඇයි ?
    ඊට පස්සෙ ඔන්න ෆේස්බුක් එකෙද මන්දා පොස්ට් එකක් දාලා තිබ්බා
    පරණ කටු මැටි ගෙයක්
    එළකිරියෙ ඉන්න එකෙක් රිප්ලයි කරලා තිබ්බා මුගෙ තාත්තා නම් මෙලොරහක් නැති එකෙක්ලු
    අම්මා රජයෙ සුළු සෙවකලු.
    ඔන්න ඔයවගෙ පරස්පරතා ගොඩයි මුගෙ ජිවිත කතාවෙ.
    එක නිසාම තමා මට හිතුනෙ මූ කියන දෙ නෙමෙ ඇත්තටම කරන්නෙ කියලා.

    ස්ටෝරි ටෙලින් බං. :dull:
     
    starlight1234

    Member
    Sep 18, 2020
    2
    0
    3
    අනිවාර්යෙන් පුළුවන්. ඊත් ඉතින් ටිකක් මහන්සි වෙලා තමන්ට හරියටම සෙට් වෙන එක තෝරාගන්න ඕන. හොදම දේ හැම එකම වගේ කරලා බලන එක. සමහරවිට පොර ක්රිප්ටෝ අඩුවට තියෙන කලේ අරන් දාලා විකුනපු පොරක් වෙන්නත් පුළුවන් නැත්තම්, ෆොරෙක්ස් කරන කෙනෙක් වෙන්නත් පුළුවන් එහෙම නැත්තම් බ්ලොග් කීපයක්ම කරන කෙනෙක් වෙන්නත් පුළුවන් . මේකේ https://prathilaba.com/work-from-home-online-jobs-in-sinhala-sri-lanka/ තියෙන ඒවා පොඩ්ඩක් බලන්න ( මම ෆොරෙක්ස් සහ බ්ලොග් ගැන අදහසක් ගත්තේ මේකෙන් ). සමහර එවයෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි.

    හැබැයි සමහර අය ඉන්නවා මේ වගේ වැඩ කරලා මාර්කට් එකක් හදගන්න හදන අයත් ( සමහර විට ලොකු රෝලක් ගහනවා වෙන්නත් පුළුවන් ). හැබැයි ඉතින් අපි බලන්න ඕන හරි දෙයක් ලයින් කරගෙන ගේමක් ගහන්න. මොකද ගොඩක් අය හරියටම කියන්නේ නෑ මොකෙන්ද ගොඩ ගියේ කියලා. එකේ වරදකුත් නෑනේ අපේ අය්යලගේ හැටියට. අපේ එවුන්ට කිව්වහම ඔක්කොම කරන්නේ ඒක. හොදම උදාහරණය අර ඉන්ද්‍රනත මහත්තයගේ කෑම වියාපාරය. 😅
    ස්තුතියි මචෝ. එක ගොඩාක් වැදගත්/