මගේ අලුත්ම නව නිපැයුම බෙහෙත් ද්‍රව්‍ය, එන්නත් වර්ග, රුධිරය, අක්මා වකුගඩු ආදී ශරීර කොටස් ගබඩා කර ඇති ශීතකරණ...විදුලිය බිඳ වැටීම්, ශීතකරණය අක්‍රියවීම වැනි අවස්ථා වලදී දුරකථන පණිවිඩයක් සහ SMS පණිවුඩයක් මගින් අදාළ නිලධාරීන්ට දැනුම් දෙන එකකි. එම SMS පණිවිඩයේ ශීත කරණයේ දැනට පවතින උෂ්ණත්වයද සටහන් වෙයි. විදුලිබලය යථාවත්වූ පසු එයද...දුරකථන පණිවිඩයක් සහ දැනට පවතින උෂ්ණත්වයද SMS පණිවුඩයක් මගින් දැනුම් දෙයි. ඒසඳහා මාවිසින් පේටන්ට් බලපත්‍ර අයදුම්කර තිබේ. මෙය අප්‍රිකාවේ හා තුන්වෙනි ලෝකයේ රටවලටද අපනයනය කළහැකි අන්දමට උසස් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් තාක්ෂනය භාවිතාකර නිපදවා ඇත. මාතර ප්‍රාදේශීය සෞක්‍ය සේවා අධ්යක්ෂ තුමාගේ කාරුණික