මේ කුමන වර්ගයේ දේශයක්ද ?

jcj

Active member
  • Jul 27, 2012
    455
    180
    43


    මගේ අලුත්ම නව නිපැයුම බෙහෙත් ද්‍රව්‍ය, එන්නත් වර්ග, රුධිරය, අක්මා වකුගඩු ආදී ශරීර කොටස් ගබඩා කර ඇති ශීතකරණ...විදුලිය බිඳ වැටීම්, ශීතකරණය අක්‍රියවීම වැනි අවස්ථා වලදී දුරකථන පණිවිඩයක් සහ SMS පණිවුඩයක් මගින් අදාළ නිලධාරීන්ට දැනුම් දෙන එකකි. එම SMS පණිවිඩයේ ශීත කරණයේ දැනට පවතින උෂ්ණත්වයද සටහන් වෙයි. විදුලිබලය යථාවත්වූ පසු එයද...දුරකථන පණිවිඩයක් සහ දැනට පවතින උෂ්ණත්වයද SMS පණිවුඩයක් මගින් දැනුම් දෙයි. ඒසඳහා මාවිසින් පේටන්ට් බලපත්‍ර අයදුම්කර තිබේ. මෙය අප්‍රිකාවේ හා තුන්වෙනි ලෝකයේ රටවලටද අපනයනය කළහැකි අන්දමට උසස් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් තාක්ෂනය භාවිතාකර නිපදවා ඇත. මාතර ප්‍රාදේශීය සෞක්‍ය සේවා අධ්‍යක්‍ෂ තුමාගේ කාරුණික

    එල පොරක්....
    ඒ උනාට මේ උඩ කියල තියන දේ Already තියෙනවා.


    Australiya we මේක කරන්න ලංකාවේ Company ekakin(thawa ewun sahenna meka karanawa).
     
    Oct 17, 2018
    264
    28
    0
    අලි වැට ගහගනින් තොගෙ පුක වටේ. එතකොට රෑට රෑට උබේ පුකට අලි රිංගන්නෙ නෑ. :D
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලණු කැරැල්ලත් පිට රටින් ගෙන්න උන්ට මොන නව නිපැයුම්ද.ඕවා චීනෙන් හදල එව්වොත් නම් මුන් උඩ පැන පැන බදාගනියි.