මූ ව නම් මම මේ ජනාදිපති චන්දෙට මාසෙකට විතර කලින් මුලින්ම දැක්කේ .උන්ගෙ මතවාදයට එකඟ නැති හැම එකාම පොන්නයොලු. මම දන්නෙ නෑ මටත් බයියෙක් කිව්වෙ

මේකේ පුදුම ඇරියස් කාරයෝ සෙට් එකක් නේ ඉන්නේ .
වෙන එකෙක් මතයක් කිව්වම උන් එක පුද්ගලිකව අරන් රිද්ද ගන්නවා .
එහෙනම් මමයි @හෙළයෙක් මේකේ වෙන ත්‍රෙඩ් වල මරා ගන්න ඕනේ ආගම් ගැන කතා කියවගත්ත විදියට .

මම ඔය ජෙබයියෝ වගේ මේකේ ඉන්න ජෙබයියෝ එකෙක්වත් නම් mention කර කර ගිහිනුත් නෑ . කොටින්ම ගොඩක් උන් මොන පැත්තට කතා කරාද කියලත් මතක නෑ . මේ සෙට් එකක් ඉන්නව මූ වගේ හෙනම ගොබ්බ මන්සිකයෝ ටිකක් . . අනුරට හරි ජෙප්පන්ට මොනව හරි කිව්වොත් මතක තියන් ඉදල අනිත් ත්‍රෙඩ් වල පස්සෙන් එන්ව.

උබ අහන බයිලා මම එච්චර අවදානෙන් කියවන්නෙත් නෑ බන් උත්තර දෙන්න තියා . මුල් වචන ටික කියවල රිප්ලයි එකක් හරි දාන්නේ .Ahapu deta uttara denna purudu weyan issella..uba sure ekata 2000+ podi chu kollek wenna one..
------ Post added on Nov 19, 2024 at 11:21 PM